පටුන
2002 ජනවාරි 8
මහා විපතක් මැද දිරිය ගත්තෝ
වර්ෂ 2001 සැප්තැම්බර් 11වනදා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ විදහාපෙන්වනු ලැබූ ධෛර්යයේ, දයානුකම්පාවේ මෙන්ම විඳදරාගැනීමේ කතාවන් ස්වල්පයක් අපි මෙහිදී ඉදිරිපත් කරන්නෙමු.
10 නන් දෙසින් දැක්වූ සහයෝගය සහ දයානුකම්පාව
19 ඔබගේ ආහාර කොතරම් ආරක්ෂා සහිතද?
20 අපේ ආහාරවලට අපි මොනවද කරන්නේ?
24 ආහාර වඩාත් ආරක්ෂා කරගන්නා අන්දම
32 පියා ගැන ආඩම්බර වන දියණියක්
බාල වියේදී හාදකම් ඇති කරගැනීම වැරදිද? 13
බාල වියේ හාදකම් ඇති කරගැනීම නිකම්ම අහිංසක චාරිත්‍රයක්ද? නැතහොත් එහි ඵල විපාක කවරේද කියා යමෙක් සලකා බැලීම ඥානවන්ත දෙයක්ද?
ක්‍රිස්තියානීන් අලුත් අවුරුදු උත්සවවලට සහභාගි විය යුතුද? 16
අලුත් අවුරුදු උත්සවවල ආරම්භය කුමක්ද? ඒවා බයිබල් ඉගැන්වීම්වලට පටහැනිද?
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කවරය: AP Photo/Matt Moyers
2 සහ 3 පිටු: Steve Ludlum/NYT Pictures