පටුන
2004 ජූලි 8
නව යොවුන් වියේ අභියෝගයන්ට මුහුණ දීම
නව යොවුන් වියේදී බොහෝ කායික හා මානසික වෙනස්කම් සිදු වන බව යෞවන යෞවනියන් හොඳින් දන්නා දෙයක්. එම වෙනස්කම්වලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද?
3 අභියෝගවලින් පිරි ප්‍රීතිමත් කාලයකි නව යොවුන් විය
10 ලැවෙන්ඩර්—සංවේද ඉන්ද්‍රියයන්ට ලැබුණු දායාදයක්
13 දෙවි කෙනෙකුව විශ්වාස කිරීම විද්‍යාවට පටහැනිද?
15 සමහර විද්‍යාඥයන් දෙවිව විශ්වාස කිරීමට හේතු
20 ඔබට උත්තර සොයාගත හැක්කේ කොතැනින්ද?
32 ‘අපට නොපෙනුණත් ඇත්තටම යම් කෙනෙක් ඉන්නවා’
මගේ පෙම්වතා මට කරන හිරිහැර නවත්වාගන්නේ කොහොමද? 23
ඔබට වාචිකව හෝ ශාරීරිකව හිංසා කරන කෙනෙකු සමඟ ඔබ පූර්ව විවාහ ඇසුරක යෙදී සිටිනවා නම් ඔබ කුමක් කළ යුතුද?
මිනිසා අවුරුදු දහස් ගණනක් පුරා බීර සාදා තිබෙනවා. බීර නම් පානයේ සිත්ගන්නාසුලු ඉතිහාසය ගැන කියවන්න.