පටුන
2005 ජූලි 8
රැකියාවක් සොයාගෙන රැකගන්නා අයුරු
රැකියාවක් සොයාගැනීමට තරඟ වදින්න සිදු වී තිබෙන ලෝකයක අද දින විරැකියාව උග්‍ර ගැටලුවක් වී තිබෙනවා. රැකියාවක් සොයාගෙන එය රැකගැනීම සඳහා ඔබට ගත හැකි පියවර මොනවාද?
3 නොසිතූ මොහොතක රැකියාව අහිමි වීම
4 රැකියාවක් සොයාගැනීමට ක්‍රම පහක්
10 ඔබේ රැකියාව රැකගත හැකි අන්දම
12 හර්–මගෙදොන් යුද්ධයට ඔබ භය විය යුතුද?
15 “අපි අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ නැහැ”
19 සාප්පුවලින් බඩු සොරකම් කිරීම—විනෝදයක්ද? අපරාධයක්ද?
20 සාප්පු සොරකමේ නියැලෙන්නේ ඇයි?
22 සාප්පු සොරකම—පාඩු විඳින්නේ කවුද?
27 ඉලක්කය අත් කරගන්න මම අදිටන් කරගත්තා
32 බයිබලයේ ඉගැන්වීම්වලින් යමක් ඉගෙනගන්න
මට කැමැත්තක් දක්වන යෞවනියකට මම සලකන්න ඕනේ කොහොමද? 16
ඒ වගේ කැමැත්තක් දක්වද්දී ඔබ පුදුමයට, සතුටට හෝ ලැජ්ජාවට පත් විය හැකියි. ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද?
කාන්තාවන් සැලකිලිමත් විය යුතු වයිරසයක්! 29
මෙම වයිරසයෙන් වසරකට ස්ත්‍රීන් 2,30,000ක් පමණ මිය යනවා. මෙම වයිරසය කුමක්ද? ඉන් ආරක්ෂා වන්නේ කොහොමද?