ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g05 11/8 32 පි.
  • ජීවිතයේ අරමුණ කුමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිතයේ අරමුණ කුමක්ද?
  • 2005 පිබිදෙව්!
2005 පිබිදෙව්!
g05 11/8 32 පි.

ජීවිතයේ අරමුණ කුමක්ද?

◼දාර්ශනිකයන්, දේවධර්මාචාර්යවරයන් හා ගිහියන් ඉහත ප්‍රශ්නය නඟා තිබෙන්නේ වසර සිය ගණනාවක සිටයි. ඔවුන්ගේ වෑයම් නිෂ්ඵල වී තිබෙන නිසා බොහෝදෙනාගේ නිගමනය වන්නේ එය පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නයක් බවයි. එහෙත් පිළිතුරක් තිබෙනවා. එය ගැඹුරු එකක් නමුත් සංකීර්ණ එකක් නොවෙයි.

එම පිළිතුර තිබෙන්නේ බයිබලයෙයි. සතුටෙන් පිරි හරවත් ජීවිතයකට අත්‍යවශ්‍ය කරුණක් වන්නේ දුක් වේදනා හා අයුක්තියට දෙවි ඉඩහැර තිබීමට හේතුව දැනගෙන ඔහු සමඟ නිසි සබඳතාවක් වර්ධනය කරගැනීමයි. එය කළ හැකි වන්නේ කෙලෙසද? ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? යන පිටු 32කින් යුත් විවරණිකාවෙන් බොහෝදෙනෙකුට ඊට පිළිතුර ලැබී තිබෙනවා.

පිටපතක් ගෙන්වාගැනීම සඳහා මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ මෙම විවරණිකාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? නමැති විවරණිකාව පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න