ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/06 32 පි.
  • ඉතිහාසයේ වැදගත්ම දිනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉතිහාසයේ වැදගත්ම දිනය
  • 2006 පිබිදෙව්!
2006 පිබිදෙව්!
g 3/06 32 පි.

ඉතිහාසයේ වැදගත්ම දිනය

ඒ වෙන දිනයක් නොව යේසුස් ක්‍රිස්තුස් මියගිය දිනයයි. යේසුස්ගේ මරණය එතරම් වැදගත් යමක් සේ සලකන්නේ මන්ද? ඊට හේතු කිහිපයක් තිබෙනවා.

අවසන් හුස්ම පොද හෙළන තුරු යේසුස් පෙන්වූ විශ්වාසවන්තකම තුළින් මිනිසාටත් හැකියි දෙවිට විශ්වාසවන්තව සිටින්න කියා ඔහු ඔප්පු කළා.

ය්සුස්ගේ මරණය තුළින් මිනිසුන් අතරින් යම් පිරිසකට ස්වර්ගයෙහි ඔහු සමඟ පාලනය හෙබවීමේ ප්‍රස්තාව හිමි වුණා. ඒ විතරක් නෙමෙයි බොහෝදෙනෙකුට පාරාදීස පොළොවක සදහටම ජීවත් වීමේ ප්‍රස්තාවද උදා වුණා.

යේසුස් මිය යෑමට කලින් දා සැන්දෑවේ ඔහුගේ ජීවිත පූජාව සංකේතවත් කිරීමට මුහුන් නොදැමූ රොටි සහ රතු වයින් භාවිත කළා. ඉන්පසු ඔහු තම ගෝලයන්ට පැවසුවේ “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” කියායි. (ලූක් 22:19) ඔබ මෙම වැදගත් දිනය සිහි කරන්න කැමතිද?

යේසුස්ගේ මරණය සිහි කරන දිනයේදී ඊට සහභාගි වන මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබට ආරාධනා කරනවා. මේ වසරේ අනුස්මරණය යෙදී තිබෙන්නේ අප්‍රියෙල් මස 12වන බදාදාටයි. ඔබේ නිවසට ළඟම තිබෙන රාජ්‍ය ශාලාවට ඔබට යා හැකියි. නියමිත වේලාව හා ස්ථානය දැනගැනීමට ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න