ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/06 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2006 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මොවුන් කවුද? අවුරුදු දහසක ඉපැරණි ඉතිහාසයක්
    2006 පිබිදෙව්!
  • ආහාර පාලනයෙන් මම රෝගියෙක් වෙලාද?
    2006 පිබිදෙව්!
  • කාලය කා දමයිද?
    2006 පිබිදෙව්!
  • පාලනය කිරීමට ක්‍රම
    2006 පිබිදෙව්!
තව තොරතුරු
2006 පිබිදෙව්!
g 10/06 1-2 පි.

පටුන

2006 ඔක්තෝබර්

රූපවාහිනිය—ඔබට බලපාන්නේ කෙසේද?

රූපවාහිනිය බොහෝ අයගේ සිතුවිලි හා ක්‍රියාවලට වැඩියෙන්ම බලපාන දේ විය හැකියි. ඔබටත් එසේමද?

3 කාලය කා දමයිද?

4 ඔබව “නොමඟ යවයි”

8 පාලනය කිරීමට ක්‍රම

10 බයිබලයෙන් පිළිතුරක්

මළවුන්ට අපේ උපකාර අවශ්‍යද?

12 වාහන මංකොල්ලකෑමෙන් ඔබත් ආරක්ෂා වන්න

15 ටවර් පාලම—ලන්ඩනයට පිවිසෙන දොරටුව!

27 මම සමරන්නේ නැති හේතුව

28 අපගේ පාඨකයන්ගෙන්

30 දස දෙසින්

31 දැනුම මිනුම

32 කරදරයට පත් යෞවනියකට උපකාරයක්

ආහාර පාලනයෙන් මම රෝගියෙක් වෙලාද? 18

ඇනරෙක්සියා, බුලිමියා සහ අධික ලෙස ආහාර ගැනීම බාල මහලු බොහෝදෙනෙකුගේ ජීවිතයට හා සෞඛ්‍යයට හානි කරයි. ඒ ගැන කුමක් කළ හැකිද?

මොවුන් කවුද? අවුරුදු දහසක ඉපැරණි ඉතිහාසයක් 22

රෝමා, අහිකුණ්ටිකයන්, කිතානෝ හා සිගයිනර් වැනි නම්වලින් හඳුවන්වන මේ අය සියවස් ගණනක ඉතිහාසයක් තිබෙනවා. ඔවුන්ගේ මව්බිම ගැනත්, බලාපොරොත්තු ගැනත් කියවා බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න