ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/09 27-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2009 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • අනාගතවක්තෘවරුන් ගැන ඔබ දන්නේ කුමක්ද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 2/09 27-31 පි.

දැනුම මිනුම

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

1 රාජාවලිය 18:19-24, 30-40 දක්වා සඳහන් කොටස් කියවා, මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද කියා සොයන්න. ඒවා නම් කරන්න.

1 ․․․․․

2 ․․․․․

3 ․․․․․

සාකච්ඡා කිරීමට:

යෙහෝවා දෙවි එලියා කළ පුජාව පිළිගත්තේ ඇයි? අද දින දෙවි ඔහුගේ සේවකයින්ගෙන් පිළිගන්නේ කුමනාකාර පුජාද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද (ය) දක්වන්න.

7වන පිටුව යෙහෝවා දෙවි පෘථිවිය එල්ලා ඇත්තේ කුමකද? යෝබ් 26:․․․

9වන පිටුව සියලු දේ ප්‍රඥාවෙන් සෑදුවේ කවුද? ගීතාවලිය 104:․․․

13වන පිටුව අපට ජීවනයේ මාර්ගය තෝරාගත හැක්කේ කෙසේද? ද්විතීය කතාව 30:․․․

20වන පිටුව අපට හැඟෙන ආකාරය ගැන යෙහෝවා දෙවිට නොසඟවා පවසන විට ඔහු අපට ලබා දෙන්නේ කුමක්ද? ෆිලිප්පි 4:․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

අනාගතවක්තෘවරුන් ගැන ඔබ දන්නේ කුමක්ද?

4 ․․․․․

යූදාහි යෝවාෂ් රජගේ නපුරු ක්‍රියා ගැන පැවසූ අනාගතවක්තෘවරයා කවුද?

හෝඩුවාව: 2 ලේකම් 24:20–22 කියවන්න.

5 ․․․․․

අනාගතවක්තෘවරයා පැවසු වචන නිසා යෝවාෂ් රජ ඔහුව මරණයට පත් කළා. මෙයින් අදහස් වන්නේ අනාගතවක්තෘවරයා පැවසු වචන යෙහෝවා දෙවි අනුමත නොකළ බවද?

හෝඩුවාව: ලූක් 11:50, 51 කියවන්න.

සාකච්ඡා කිරීමට:

යෙහෝවා දෙවිට කීකරු වන විට මිනිසුන් අපට නින්දා කළත් අප ඒ ගැන කලබල නොවිය යුත්තේ ඇයි?

හෝඩුවාව: මතෙව් 5:11, 12 සහ 1 පේතෘස් 4:14 කියවන්න.

◼ (පිළිතුරු 27 පිටුව)

31වන පිටුව සඳහා පිළිතුරු

1. වස්සෙකුව පූජා කළ යුතු වුණා.

2. අගල වතුරෙන් පිරී ගියා.

3. මිනිසුන් සියගණනක් මෙන්ම බාල්ට සේවය කළ අනාගතවක්තෘවරුන් 450දෙනෙක්ද රැස්ව සිටියා.

4. යෙහෝයාදාගේ පුත් ශෙකරියා.

5. නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න