ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/09 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2009 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ලොවම වෙළාගත් ගැටලුවක්!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හැමෝම හැමෝටම එක වගේ සලකන දිනක්!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ අගතියට ගොදුරු වූ කෙනෙක්ද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පහත් කොට සලකන්නේ ඇයි?
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 8/09 1-2 පි.

පටුන

2009 අගෝස්තු

මිනිසෙකු තවත් මිනිසෙකුව පහත් කොට සලකන්නේ ඇයි?

අන් අය තමන්ව පහත් කර සැලකීම නිසා මිලියන ගණන් ජනයා නිතරම පීඩා විඳිනවා. මෙම තත්වය ඇති වීමට හේතුව කුමක්ද? ඊට විසඳුමක් ලැබෙයිද?

3 පහත් කොට සැලකීම

4 පහත් කොට සලකන්නේ ඇයි?

7 සියලු දේ අභිභවා යන ප්‍රේමය

14 ගතට ප්‍රබෝධය ගෙන දෙන පානය

19 දුර දිග නොබැලීමේ ප්‍රතිඵලය

22 බයිබලයෙන් පිළිතුරක්

පූජකයන් හා ගිහියන් ලෙස කොටස් දෙකක් සිටිය යුතුද?

24 දෙමාපියන්ට කදිම ආදර්ශයක්

25 නිර්මාණයක්ද?

මොලස්කාවන්ගේ ශක්තිමත් කටුව

26 ඔබේ රහසිගත තොරතුරු සුරක්ෂිතද?

29 අපගේ පාඨකයන්ගෙන්

30 දස දෙසින්

31 දැනුම මිනුම

32 “ඒක අරින්න පුළුවන් යෙහෝවා දෙවිට විතරයි”

මගේ මවගේ හෝ පියාගේ වියෝව දරාගන්නේ කොහොමද? 10

ජීවිතයේ අද්දැකිය හැකි දුක්බරම අවස්ථාව නම් මවගේ හෝ පියාගේ වියෝවයි. එවැනි තත්වයකදී ඇති වන දුක්බර හැඟීම්වලින් ගොඩ ඒමට හැකි ආකාරය ගැන සලකා බලන්න.

විස්මිත විශ්වය 16

බොහෝ විද්‍යාඥයන් විශ්වය පිළිබඳව තමන් නොදන්නා කාරණා ගැන දැනුම රැස් කරමින් සිටිනවා. මෑතකදී සොයාගත් තොරතුරු කිහිපයක් ගැන කියවා බලන්න.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Based on NASA photo

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න