හැඳින්වීම
ලෝකේ තත්වේ දවසින් දවස නරක අතට හැරෙන්නේ ඇයි?
බයිබලයේ කියන දේ: ‘තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට මිනිසාට හැකියාවක් නැත.’—යෙරෙමියා 10:23.
අනාගතයේදී ප්‍රීතිමත් කාලයක් එයි කියලා හුඟදෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව මේ සඟරාවේ තියෙනවා.