ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g21 අංක 3 16 පි.
  • සාක්ෂි හොයලා බලන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාක්ෂි හොයලා බලන්න
  • 2021 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • නිර්මාතෘ ගැන නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න ඔයාගේ දරුවට උදව් කරන්න
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • හැම දෙයක්ම ඇති වුණේ කොහොමද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • නිර්මාතෘ ගැන ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
    2013 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2021 පිබිදෙව්!
g21 අංක 3 16 පි.
පුස්තකාලයක ඉන්න යෞවනයෙක් එයාගේ ටැබ් එකෙන් “සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?” කියන සඟරාව කියවනවා.

සාක්ෂි හොයලා බලන්න

මේ ‘පිබිදෙව්!’ සඟරාව ඔයාට උදව් වෙයි විශ්වය කෙනෙක් නිර්මාණය කෙරුවා කියන්න තියෙන සාක්ෂි කීපයක් ගැන දැනගන්න. ඒ සාක්ෂි ඔයාම හොයලා බලන්න. එතකොට ඇත්තටම නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියන්න ස්ථිර සාක්ෂි තියෙනවාද, නැද්ද කියලා තේරුම්ගන්න ඔයාටම පුළුවන් වෙයි. පහළින් තියෙන වීඩියෝවල සහ සඟරාවල තියෙන තොරතුරුත් ඒකට උදව් වෙයි. ඒවා jw.org වෙබ් අඩවියේ තියෙනවා.

දැන උගත් හුඟදෙනෙක් නිර්මාතෘ කෙනෙක්ව විශ්වාස කරන්නේ ඇයි?

‘නොදුටු පැත්ත හෙළි වෙයි’ කියන කොටසේ තියෙන වීඩියෝ මාලාව බලන්න.

පරිණාමය කියන ඉගැන්වීම විශ්වාස කරන්න ස්ථිර සාක්ෂි තියෙනවාද?

‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ කියන සඟරාව කියවන්න.

නිර්මාතෘ කෙනෙක් ඇත්තටම ඉන්නවා කියලා විශ්වාස කරන්න පුළුවන්ද?

‘ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ - දෙවි කෙනෙක්ව විශ්වාස කිරීම’ කියන වීඩියෝ එක බලන්න.

බයිබලේ තියෙන දේවල් ඇත්තටම විශ්වාස කරන්න පුළුවන්ද?

‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරාව කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න