හැඳින්වීම
අපේ සොඳුරු නිවහන අද අඳුරු වෙලා! සාගරය, වනාන්තර, වායුගෝලය සහ කොටින්ම කියනවා නම් අපිට බොන්න තියෙන වතුර ටික පවා අද තියෙන්නේ දූෂණය වුණ භයානක තත්වයක. මෙහෙම ගිහින් පෘථිවිය අවසන් හුස්ම හෙළයිද? නැත්නම් පොළොව ආයෙත් පණගහලා එන දවසක් උදා වෙයිද?
මේකට අදාළ වීඩියෝ නැහැ.
සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.