කාණ්ඩ 4
මට මෙලෙස හැඟෙන්නේ මන්ද?
තනිකම, අසහනය, මුරණ්ඩුකම, අධෛර්යට පත්වීම—බොහෝ විට ඔබට හැඟෙන්නේ මෙලෙසින් ද? සැබවින් ම නැත! බොහෝ යෞවනයන් මෙන් ඔබ ගැන ම ඔබට සෑහෙන හොඳ හැඟීමක් තිබිය හැක. කෙසේ නමුත්, කලින් කලට හොඳ හැඟීමක් තිබෙන අපි පවා නිෂේධාත්මක චිත්ත වේගයන් අත්දකින්නෙමු. ඔබ ගැන වඩා හොඳින් තේරුම් ගත හැක්කේ කෙසේදැයි දැනගෙන එවැනි හැඟීම් සමඟ ක්රියා කරන්නට තවදුරටත් ඊළඟ පිටුවේ සිට කියවන්න.