කාණ්ඩ 8
මත් ද්‍රව්‍යවල සහ මත්පැන්වල උගුල
මරිජුවානා, කොකේන්, ක්‍රැක්, මත්පැන්. මේවා රොක් සංගීතය වාගේ ම ඇතැම් නහඹර අයගේ ජීවිතවල කොටසක් බවට පත් වී ඇත. එහෙත් ඔබේ තුල්‍යයන් ඔබට කුමක් කීවත්, මත් ද්‍රව්‍ය සහ මත්පැන් මාරාන්තික උගුලකි. යෞවනයන්, තැතිගන්වන සුලු සංඛ්‍යාවක් මෙයට පෙලඹී තිබෙන්නේ මන්ද? තව ද ඔබ ව ම ඊට ගොදුරු වීමෙන් වළක්වා ගැනීම සඳහා ඔබට කුමක් කළ හැකි ද?