ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp2 172-173 පි.
  • දෙමාපියන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙමාපියන්
  • යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • සමාන තොරතුරු
  • අම්මවයි තාත්තවයි හොඳින් තේරුම්ගන්න මට පුළුවන් කොහොමද?
    2009 පිබිදෙව්!
  • ඇයි මෙච්චර රණ්ඩු?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • මගේ දෙමව්පියන් මා තේරුම් නොගන්නේ මන්ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • ඔබගේ දෙමව්පියන්ගේ හෘදයන් ප්‍රීතිමත් කිරීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
yp2 172-173 පි.

6වෙනි කොටස

දෙමාපියන්

යෞවනයෙක් හැටියට ඔයා මුහුණ දෙන ප්‍රශ්න ගැටලුවලට ඔයාගේ දෙමාපියනුත් මුහුණ දීලා තියෙන නිසා ඔයාට හරි මඟ පෙන්වීම් දෙන්න සුදුසුම අය එයාලයි. හැබැයි සමහර වෙලාවට ඔයාට හිතෙයි ඔයාට තියෙන ප්‍රශ්නවලට හේතුව එයාලා කියලා. ඔයාට එහෙම හිතෙන්නේ මේවායින් මොන හේතුව නිසාද?

□ දෙමාපියන් නිතරම මට බණින නිසා.

□ අම්මා හරි තාත්තා හරි බීමට/කුඩුවලට ඇබ්බැහි වෙලා නිසා.

□ අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වෙන නිසා.

□ අම්මයි තාත්තයි වෙන් වෙලා නිසා.

ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් කොහොමද කියලා 21-25 පරිච්ඡේදවලින් ඔයාට ඉගෙනගන්න පුළුවන්.

[172, 173වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න