ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lc 32 පි.
  • හැඳින්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැඳින්වීම
  • සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?
සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?
lc 32 පි.
ජිරාෆ් ජෝඩුවක්, සූරියකාන්ත මලක්, කුරුල්ලෙක්, ගෙම්බෙක්

හැඳින්වීම

ඔබ අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඉබේ පැමිණි කෙනෙක්ද? එය මතභේදයට තුඩු දෙන ප්‍රශ්නයක් වුණත් එයට පිළිතුරු ලබාගැනීම ඉතා වැදගත්. මේ සඟරාව එවැනි ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයයි.

  • මේ පෘථිවිය නිර්මාණය කළේ වාසය සඳහාද?

  • පරිසරයේ ඇති නිර්මාණවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • පරිණාමය සත්‍යය කරුණු මත පදනම් වූ ඉගැන්වීමක්ද?

  • පොළොවේ නිර්මාණය ගැන බයිබලයේ ඇති වාර්තාව විද්‍යාවට පටහැනිද?

  • ඔබ විශ්වාස කරන දෙය එතරම් වැදගත් ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න