ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 27-29 පි.
  • ක්‍රිස්තියානීන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ක්‍රිස්තියානීන්
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 27-29 පි.

ක්‍රිස්තියානීන්

යේසුස්ගේ අනුගාමිකයන්ව ක්‍රිස්තියානීන් විදිහට හඳුන්වන්න පටන්ගත්තේ ඇයි?

ක්‍රියා 11:26

සැබෑ ක්‍රිස්තියානීන්ව අඳුරගන්නේ කොහොමද?

යොහ 13:15, 35; 15:17; 1පේතෘ 2:21

ගලා 5:22, 23; ෆිලි 2:5, 6; 1යොහ 2:6; 4:20ත් බලන්න

ක්‍රිස්තියානීන්ට ගැලවීම ලැබෙන්නේ කවුරු මාර්ගයෙන්ද?

ක්‍රියා 4:12; 1තෙස 5:9; එළි 7:10

ක්‍රියා 5:30, 31; රෝම 6:23ත් බලන්න

අපි යේසුස්ව අපේ රජ විදිහට පිළිගන්නේ ඇයි?

දානි 7:13, 14; එෆී 5:24; ෆිලි 2:9, 10; කොලො 1:13

ගීතා 2:6; 45:1, 6, 7; යොහ 14:23; එෆී 1:19-22ත් බලන්න

ක්‍රිස්තියානීන් මේ ලෝකේ කාරණාවලට සම්බන්ධ නොවී ඉන්නේ ඇයි?

යොහ 15:19; යාකො 4:4; 1යොහ 2:15

“ලෝකය එක්ක මිතුරුකම” කියන මාතෘකාවත් “ආණ්ඩු - ක්‍රිස්තියානීන් පැති ගන්නේ නැහැ” කියන අනුමාතෘකාවත් බලන්න

ක්‍රිස්තියානීන් ආණ්ඩුවලට කීකරු වෙන්නේ ඇයි?

රෝම 13:1, 6, 7; තීත 3:1; 1පේතෘ 2:13, 14

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 22:15-22—තමන්ගේ අනුගාමිකයන් බදු ගෙවන්නේ ඇයි කියලා යේසුස් පැහැදිලි කළා

    • ක්‍රියා 4:19, 20; 5:27-29—දෙවියන්ගේ නීතියක් කැඩෙන්නේ නැති තාක් කල් එයාලා ආණ්ඩුවලට කීකරු වෙනවා කියලා යේසුස්ගේ අනුගාමිකයන් පෙන්නුවා

ක්‍රිස්තියානීන් හේවායන් වගේ කියලා කියන්නේ ඇයි?

2කොරි 10:4; 2තිමෝ 2:3

එෆී 6:12, 13; 1තිමෝ 1:18ත් බලන්න

ක්‍රිස්තියානීන් එයාලා විශ්වාස කරන දේවලට එකඟව ජීවත් වෙන්න ඕනෙ ඇයි?

මතෙ 5:16; තීත 2:6-8; 1පේතෘ 2:12

එෆී 4:17, 19-24; යාකො 3:13ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • ක්‍රියා 9:1, 2; 19:9, 23—ක්‍රිස්තියානීන්ගේ නමස්කාරය “මාර්ගය” විදිහට හඳුන්වලා තියෙනවා. ඒකෙන් පෙන්නන්නේ එයාලාගේ නමස්කාරය එයාලා ජීවත් වෙන විදිහට සම්බන්ධයි කියලා

සැබෑ ක්‍රිස්තියානීන් යෙහෝවා ගැන සාක්ෂි දරන්න ඕනෙ ඇයි?

යෙසා 43:10, 12; යොහ 17:6, 26; රෝම 15:5, 6; එළි 3:14

හෙබ්‍රෙ 13:15ත් බලන්න

ක්‍රිස්තියානීන් යේසුස් ගැනත් සාක්ෂි දරනවා කියලා කියන්නේ ඇයි?

ක්‍රියා 1:8; 5:42; 10:40-42; 18:5; එළි 12:17

ක්‍රියා 5:30, 32; 13:31ත් බලන්න

සැබෑ ක්‍රිස්තියානීන් හැමෝම ශුභාරංචිය දේශනා කරන්න ඕනෙ ඇයි?

මතෙ 28:19, 20; ලූක් 10:9; රෝම 10:9, 10; එළි 22:17

යෙසා 61:1; 1කොරි 9:16ත් බලන්න

ක්‍රිස්තියානීන් විරුද්ධවාදිකම් ගැන හිතන්න ඕනෙ කොහොමද?

“විරුද්ධවාදිකම්” කියන මාතෘකාව බලන්න

සැබෑ ක්‍රිස්තියානීන් හැමෝම යේසුස් එක්ක ස්වර්ගයේ ඉන්න යනවාද?

ලූක් 12:32; එළි 7:3, 4; 14:1

1පේතෘ 1:3, 4ත් බලන්න

ක්‍රිස්තියානීන් වැඩිදෙනෙක්ට තියෙන බලාපොරොත්තුව මොකක්ද?

ගීතා 37:29; එළි 7:9, 10; 21:3, 4

ක්‍රිස්තියානීන් කියලා කියාගන්න හැම ආගමකම සැබෑ ක්‍රිස්තියානීන් ඉන්නවාද?

යොහ 10:16; 17:20, 21; 1කොරි 1:10

ක්‍රිස්තියානීන් කියලා කියාගන්න හැම කෙනෙක්ම යේසුස්ගේ අනුගාමිකයන්ද?

මතෙ 7:21-23; රෝම 16:17, 18; 2කොරි 11:13-15; 2පේතෘ 2:1

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 13:24-30, 36-43—බොරු ක්‍රිස්තියානීන් හුඟදෙනෙක් ඉඳියි කියලා යේසුස් උදාහරණෙකින් පෙන්නුවා

    • 2කොරි 11:24-26—“සහෝදරයන් කියලා මවාපාන අයගෙන්” පාවුල්ට ප්‍රශ්න ආවා

    • 1යොහ 2:18, 19—ඒ වෙද්දීත් “ක්‍රිස්තු විරෝධීන් හුඟදෙනෙක්” ඉන්නවා කියලා යොහන් කිව්වා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න