ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 35-37 පි.
  • තීරණ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තීරණ
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 35-37 පි.

තීරණ

හොඳ තීරණ ගන්න කලින් අපි කරන්න ඕනෙ මොනවාද?

ගීතා 1:1-3; හිතෝ 19:20; රෝම 14:13; 1කොරි 10:6-11

එස්රා 7:10ත් බලන්න

වැදගත් තීරණ හදිස්සියේ ගන්න හොඳ නැත්තේ ඇයි?

හිතෝ 21:5; 25:8; 29:20

හිතෝ 19:2; දේශ 5:2; 1තිමෝ 5:22ත් බලන්න

තීරණ ගද්දී අපේ හැඟීම්වලට වහල් වෙන්න හොඳ නැත්තේ ඇයි?

හිතෝ 28:26; යෙරෙ 17:9

ගණන් 15:39; හිතෝ 14:12; දේශ 11:9, 10ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • 2ලේක 35:20-24—යොෂියා රජ යෙහෝවා දීපු මඟ පෙන්වීම් ගණන් ගන්නේ නැතුව නෙකෝ රජත් එක්ක සටන් කරන්න ගියා

වැදගත් තීරණ ගන්න කලින් යාච්ඤා කරන එක හොඳ ඇයි?

ෆිලි 4:6, 7; යාකො 1:5, 6

  • බයිබල් සිද්ධීන්:

    • ලූක් 6:12-16—නියෝජිතයන් 12දෙනාව තෝරගන්න කලින් යේසුස් මුළු රැයක්ම යාච්ඤා කළා

    • 2රාජා 19:10-20, 35—ඇසිරියාවේ රජ යෙරුසලම විනාශ කරන්න හදද්දී හෙසකියා යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා. ඒ නිසා යෙහෝවා එයාලව බේරුවා

හොඳ තීරණ ගන්න උදව් ඉල්ලන්න පුළුවන් හොඳම කෙනා කවුද? ඔහු උදව් කරන්නේ කොහොමද?

ගීතා 119:105; හිතෝ 3:5, 6; 2තිමෝ 3:16, 17

ගීතා 19:7; හිතෝ 6:23; යෙසා 51:4ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • ක්‍රියා 15:13-18—වැදගත් තීරණයක් ගන්න වෙද්දී යෙරුසලමේ රැස් වෙලා හිටපු පාලක මණ්ඩලය ශුද්ධ ලියවිල්ලෙන් දේවල් හොයලා බැලුවා

අපිට ගන්න වෙන තීරණ:

කාලය පාවිච්චි කරන විදිහ

එෆී 5:16; කොලො 4:5

රෝම 12:11ත් බලන්න

යෙහෝවාට ළං වෙන්න උදව් වෙන ඉලක්ක

මතෙ 6:33; ලූක් 14:27-30; 18:29, 30

රස්සාව

“වැඩ” කියන මාතෘකාව බලන්න

විනෝදය

“විනෝදය” කියන මාතෘකාව බලන්න

විවාහය

“විවාහය” කියන මාතෘකාව බලන්න

වෛද්‍ය ප්‍රතිකාර

ලෙවී 19:26; ද්වි 12:16, 23; ලූක් 5:31; ක්‍රියා 15:28, 29

  • බයිබල් සිද්ධියක්:

    • ක්‍රියා 19:18-20—එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන් භූතයන්ට සම්බන්ධ කිසිම දේකට හවුල් නොවී ඉන්න තීරණය කළා

හැම පුංචි කාරණයකදීම

1කොරි 10:31; කොලො 3:17

තීරණ ගද්දී අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානීන්ගෙන් උදව් ගන්න එක වටින්නේ ඇයි?

යෝබ් 12:12; හිතෝ 11:14; හෙබ්‍රෙ 5:14

  • බයිබල් සිද්ධියක්:

    • 1රාජා 1:11-31, 51-53—බැත්ෂෙබා අනාගතවක්තෘ නාතන් දුන්න උපදෙස පිළිගත්ත නිසා එයාගෙයි, සලමොන්ගෙයි ජීවිත බේරුණා

අපි ගන්න ඕනෙ තීරණය මොකක්ද කියලා අනිත් අයගෙන් අහන්න හොඳ නැත්තේ ඇයි?

ගලා 6:5

දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් සැහැල්ලුවට නොගෙන ඉන්නත් ඒවා අදාළ කරගන්නත් අපි අදිටන් කරගන්න ඕනෙ ඇයි?

ගීතා 18:20-25; 141:5; හිතෝ 8:33

ලූක් 7:30ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 19:12-14, 24, 25—වෙන්න යන විනාශය ගැන ලොත් එයාගේ බෑනලට කිව්වත් එයාලා ඒක ගණන් ගත්තේ නැහැ

    • 2රාජා 17:5-17—ඊශ්‍රායෙල්වරු දිගින් දිගටම යෙහෝවා කියපු දේ ප්‍රතික්ෂේප කරපු නිසා එයාලව වහලුන් විදිහට අරන් යන්න ඔහු ඉඩ දුන්නා

තීරණ ගද්දී අපේ හෘද සාක්ෂිය කියන දේට ඇහුම්කන් දෙන්න ඕනෙ ඇයි?

ක්‍රියා 24:16; 1තිමෝ 1:19; 1පේතෘ 3:16

ගන්න යන තීරණය නිසා වෙන්න පුළුවන් දේවල් ගැන හිතන එක ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

ද්වි 32:29; රෝම 2:6; ගලා 6:7, 8

අනිත් අයට බලපාන විදිහ

රෝම 14:19, 21; 15:1, 2; ෆිලි 1:10

අපේ අනාගතේට බලපාන විදිහ

හිතෝ 6:26-33; 20:21; 23:17, 18

හිතෝ 2:20, 21; 5:3-5ත් බලන්න

යෙහෝවා එක්ක තියෙන යාළුකමට බලපාන විදිහ

රෝම 8:7, 8; 12:2; එෆී 5:10; යූද් 21

තීරණයක් ගත්තාම ඒකේ වගකීමත් අපි භාරගන්න ඕනෙ ඇයි?

රෝම 14:4, 10, 12; ගලා 6:5

2කොරි 5:10ත් බලන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න