ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 10 පි.
  • අධෛර්යය වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අධෛර්යය වීම
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 10 පි.

අධෛර්යය වීම

අධෛර්යය වෙන එකෙන් වෙන්න පුළුවන් හානිය මොකක්ද?

හිතෝ 24:10

අධෛර්යය කරවන හැඟීම්වලින් ගොඩ එන්න යෙහෝවා උදව් කරනවා කියලා අපි දන්නේ කොහොමද?

ගීතා 23:1-6; 113:6-8; යෙසා 40:11; 41:10, 13; 2කොරි 1:3, 4

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 11:28-30—යේසුස් වැඩ කරන්නේ, හිතන්නේ ඔහුගේ තාත්තා වගේමයි. ඒ නිසා ඔහු කරුණාවන්තයි, අපේ වෙහෙස නිවනවා

    • මතෙ 12:15-21—අධෛර්යය වෙලා හිටපු අයට යේසුස් ආදරෙන් සැලකුවා. ඒකෙන් යෙසායා 42:1-4 කියන දේ ඉටු වුණා

අපි අධෛර්යය වෙන හේතු සහ සහනයක් වෙන බයිබල් පද

“සහනය” කියන මාතෘකාව බලන්න

අනිත් අයට දිරිගැන්වීමක්, ශක්තියක් ලැබෙන විදිහට කතා කරන්න ඕනෙ ඇයි?

මතෙ 18:6; එෆී 4:29

  • බයිබල් සිද්ධීන්:

    • ගණන් 32:6-15—දෙවියන්ව විශ්වාස කළේ නැති ඔත්තුකරුවන් දහදෙනා අධෛර්යය කරවන දේවල් කිව්වා. ඒ නිසා ඊශ්‍රායෙල් ජාතියම දුක් වින්දා

    • 2ලේක 15:1-8—යෙහෝවාගෙන් ලැබුණ පණිවිඩයක් නිසා ආසා හිතට ධෛර්යය අරන් බොරු නමස්කාරය දේශයෙන් අයින් කළා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න