සභාවෙන් ඉවත් කිරීම
නරක බලපෑම්වලින් සභාව ආරක්ෂා කරන එක ගැන වැඩිමහල්ලන් සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?
එක් කෙනෙක්ගේ නරක හැසිරීම මුළු සභාවටම බලපාන්න පුළුවන් කොහොමද?
බයිබල් සිද්ධීන්:
යොෂු 7:1, 4-14, 20-26—ආකාන් සහ එයාගේ පවුලේ අය කරපු වරද නිසා මුළු ජාතියටම දුක් විඳින්න වුණා
යෝනා 1:1-16—යෝනා දෙවියන්ට අකීකරු වුණ නිසා එයාත් එක්ක නැවේ හිටපු හැමෝගෙම ජීවිත අනතුරේ වැටුණා
දිගටම සභාවේ ඉන්න නම් කෙනෙක් වළකින්න ඕනෙ මොන වගේ දේවලින්ද?
රෝම 16:17, 18; 1කොරි 5:11; 1තිමෝ 1:20; තීත 3:10, 11
“ක්‍රිස්තියානීන්ගේ හැසිරීම” කියන මාතෘකාවත් බලන්න
බව්තීස්ම වුණ කෙනෙක් බරපතළ වරදක් දිගටම කරනවා නම් සභාවේ අය කරන්න ඕනෙ මොනවාද?
සභාවේ කෙනෙක් බරපතළ වරදක් කළාම වැඩිමහල්ලන් හිතලා බලන්න ඕනෙ මොන ප්‍රතිපත්ති ගැනද?
කෙනෙක්ට අවවාද කරන්න, නැත්නම් එයාව සභාවෙන් ඉවත් කරන්න තීරණය කරන්නේ ඇයි? ඒකෙන් සභාවට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?
සභාවෙන් ඉවත් කරපු කෙනෙක් එක්ක වැඩ කරන්න ඕනෙ විදිහ ගැන බයිබලේ කියන්නේ මොනවාද?
සභාවෙන් ඉවත් කරපු කෙනෙක් පසුතැවිලි වුණොත් සභාවෙන් මොන වගේ තීරණයක් ගන්න ඉඩ තියෙනවාද?
“පසුතැවිල්ල” කියන මාතෘකාවත් බලන්න
සභාව පවිත්‍රව තියාගන්න අපි හැමෝටම පැවරිලා තියෙන වගකීම මොකක්ද?
ද්වි 13:6-11ත් බලන්න
කෙනෙක් බරපතළ වරදක් කරලා තියෙනවා නම් සභාවෙන් ඉවත් කරයි කියන බයට එයා වරද හංගගෙන ඉන්න හොඳ නැත්තේ ඇයි?
ගීතා 32:1-5; හිතෝ 28:13; යාකො 5:14, 15
“පාපය - වැරදි හෙළි කිරීම” කියන අනුමාතෘකාවත් බලන්න