ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 56-57 පි.
  • නිදහස

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිදහස
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 56-57 පි.

නිදහස

සීමාවක් නැති නිදහසක් තියෙන එකම කෙනා කවුද?

යෙසා 40:13, 15; රෝම 9:20, 21

රෝම 11:33-36ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • දානි 4:29-35—නෙබුකද්නෙෂර් රජ කොච්චර බලවත් වුණත් එයාට පිළිගන්න වුණා යෙහෝවා තරම් උසස් කෙනෙක් නැහැ, ඔහු කාටවත් උත්තර දෙන්න ඕනෙ නැහැ කියලා

    • යෙසා 45:6-12—යෙහෝවා අපේ සැදුම්කරු නිසා ඔහු කරන දේවල් ප්‍රශ්න කරන්න අපිට අයිතියක් නැහැ

යෙහෝවාගේ නිදහසට සීමාවක් තිබුණේ නැතත් ඔහු මොන වගේ දේවල්ද නොකර ඉන්නේ?

ද්වි 32:4; යෝබ් 34:10; තීත 1:2

රෝම 9:14ත් බලන්න

අපේ නිදහසට සීමාවක් තියෙනවා කියලා කියන්නේ ඇයි?

උත් 1:28; රෝම 13:1, 5, 7; 1කොරි 11:3; හෙබ්‍රෙ 13:17

දෙයක් කරන්න නිදහස තිබුණත් ඒක නොකර ඉන්න අපි තීරණය කරන්න පුළුවන් ඇයි?

මතෙ 7:12; 1කොරි 8:13

යෙහෝවාගේ සේවකයන්ට ලොකු නිදහසක් තියෙනවා කියලා කියන්න පුළුවන් ඇයි?

යොහ 8:31, 32; 2කොරි 3:17

ගලා 2:4; 4:25, 26; 5:1ත් බලන්න

දෙවියන්ට සේවය කරන අය සතුටින් ඉන්නේ ඇයි?

ගීතා 40:8

  • බයිබල් සිද්ධීන්:

    • උත් 18:3; හෙබ්‍රෙ 11:8-10—යෙහෝවාගේ සේවකයෙක් වුණ ආබ්‍රහම් හැම තිස්සේම දෙවියන්ගේ පොරොන්දු ගැන හිතලා සතුටු වුණා

    • හෙබ්‍රෙ 11:24-26—යෙහෝවාට සේවය කරන්න තීරණය කරපු නිසා මෝසෙස් ලොකු නිදහසක්, සතුටක් අද්දැක්කා. එයාට හොඳ බලාපොරොත්තුවකුත් තිබුණා

යෙහෝවා අපිට අවස්ථාව දීලා තියෙන්නේ මොකකින් නිදහස් වෙන්නද?

රෝම 6:16-18, 22; 8:2

අපේ නිදහස වැරදියට පාවිච්චි කරන්න හොඳ නැත්තේ ඇයි?

ගලා 5:13; 1පේතෘ 2:16

දෙයක් කරන්න අපිට අවසර තිබුණත් අනිත් අය ගැන හිතලා ඒක නොකර ඉන්න අපි තීරණය කරන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද?

1කොරි 9:19; 10:23, 24, 32, 33; 13:4, 5

අපි දේශනා කරන පණිවිඩය නිසා මිනිස්සුන්ට නිදහස ලැබෙනවා කියන්නේ ඇයි?

ලූක් 4:18; යොහ 8:32, 36

අනාගතයේදී අපිට මොන වගේ නිදහසක් ලැබෙයි කියලද බයිබලේ කියන්නේ?

රෝම 8:21; එළි 21:3, 4

හිතට එන ඕනෙම දෙයක් කරන කෙනෙක් වහලෙක් කියලා කියන්නේ ඇයි?

යොහ 8:34; 2පේතෘ 2:18-20

දෙවියන් හැමෝටම සලකන්නේ එකම විදිහට කියලා අපි දන්නේ කොහොමද?

1කොරි 7:22; ගලා 3:28; කොලො 3:10, 11

1කොරි 12:13ත් බලන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න