ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 85-87 පි.
  • ලෝකය එක්ක මිතුරුකම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය එක්ක මිතුරුකම
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 85-87 පි.

ලෝකය එක්ක මිතුරුකම

මේ සමාජයේ මිනිස්සුන්ව පාලනය කරන්නේ කවුද?

එෆී 2:2; 1යොහ 5:19

  • බයිබල් සිද්ධියක්:

    • ලූක් 4:5-8—සාතන් මේ ලෝකයේ ආණ්ඩු යේසුස්ගේ අතට භාර දෙන්න හැදුවා. ඒ වගේ දෙයක් කරන්න සාතන්ට අයිතියක් නැහැ කියලා යේසුස් ඒ වෙලාවේ කිව්වේ නැහැ

ලෝකය එක්ක මිතුරු වෙන්න හදන එක යෙහෝවා එක්ක තියෙන බැඳීමට බලපාන්නේ කොහොමද?

යාකො 4:4; 1යොහ 2:15, 16

යාකො 1:27ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • 2ලේක 18:1-3; 19:1, 2—යහපත් රජෙක් වුණ යෙහෝෂපාට්, දුෂ්ට කෙනෙක් විදිහට යෙහෝවා සලකපු ආහබ් එක්ක යාළුකමක් ඇති කරගත්ත නිසා යෙහෝවා එයාට තදින්ම අවවාද කළා

යාළුවන්ව තෝරගද්දී මේ ලෝකයේ මිනිස්සු ගැන යෙහෝවා හිතන විදිහ තේරුම් අරන් ඉන්න එක වැදගත් ඇයි?

“යාළුකම්” කියන මාතෘකාව බලන්න

ධන සම්පත් ගැන මේ ලෝකයේ අයට තියෙන අදහස් අපි ප්‍රතික්ෂේප කරන්න ඕනෙ ඇයි?

“ධන සම්පත්වලට තියෙන ආසාව” කියන මාතෘකාව බලන්න

ලිංගික කාරණා ගැන මේ ලෝකයේ අයට තියෙන අදහස් අපි ප්‍රතික්ෂේප කරන්න ඕනෙ ඇයි?

ගලා 5:19-21; 1තෙස 4:3-5; 1පේතෘ 1:14, 15; 2:11

කිසිම පුරුෂයෙක්ට, කාන්තාවකට, සංවිධානයකට අපි අනවශ්‍ය ගෞරවයක් දෙන්නේ නැත්තේ ඇයි?

මතෙ 4:10; රෝම 1:25; 1කොරි 10:14

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 12:21-23—මිනිස්සු 1වෙනි අග්‍රිපා රජට දෙවි කෙනෙක්ට වගේ සැලකුවා. ඒ ගෞරවය පිළිගත්ත නිසා යෙහෝවා එයාව මරලා දැම්මා

    • එළි 22:8, 9—යොහන් දේවදූතයෙක්ට නමස්කාර කරන්න හදද්දී නමස්කාර කරන්න ඕනෙ යෙහෝවාට විතරයි කියලා එයා යොහන්ට කිව්වා

මිනිස්සු දේශපාලනය ගැන, ජාතිවාදී අදහස් ගැන කියද්දී අපි පැති ගන්නේ නැතුව ඉන්න ඕනෙ ඇයි?

“ආණ්ඩු - ක්‍රිස්තියානීන් පැති ගන්නේ නැහැ” කියන අනුමාතෘකාව බලන්න

වෙන ආගම්වල දේවලට අපි හවුල් වෙන්නේ නැත්තේ ඇයි?

“වෙන ආගම් එක්ක සම්බන්ධ වීම” කියන මාතෘකාව බලන්න

අනිත් අයගේ බලපෑම් නිසා යෙහෝවාගේ ප්‍රතිපත්ති බාල කරන්න හොඳ නැත්තේ ඇයි?

ලූක් 10:16; කොලො 2:8; 1තෙස 4:7, 8; 2තිමෝ 4:3-5

ලූක් 7:30ත් බලන්න

මේ ලෝකයේ අය යේසුස්ගේ අනුගාමිකයන්ට වෛර කරන්නේ, පීඩා කරන්නේ ඇයි?

යොහ 15:18-20; 17:9, 14, 16

මේ ලෝකයේ තියෙන දේවලට ආස කරන්න හොඳ නැත්තේ ඇයි?

යෙසා 65:17; 1යොහ 2:17

යෙහෝවාට නමස්කාර කරන්නේ නැති අයට අපි ආදරෙන් සලකන්නේ කොහොමද?

රෝම 12:18-20; ගලා 6:10

අපි පාලකයන්ට, ආණ්ඩු බලධාරීන්ට, රටේ නීතිවලට කීකරු වෙන්න ඕනෙ ඇයි?

මතෙ 22:21; රෝම 13:1-7

  • බයිබල් සිද්ධියක්:

    • ක්‍රියා 25:8; 26:2, 25—පාවුල් පාලකයන්ට ගෞරවය පෙන්නුවා. නීතියට කීකරු වුණා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න