ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 73-74 පි.
  • යහපත්කම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යහපත්කම
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 73-74 පි.

යහපත්කම

යෙහෝවා යහපත් කෙනෙක් කියලා අපි දන්නේ කොහොමද?

ගීතා 25:8; 31:19; 3යොහ 11

යෙරෙ 31:12, 13; සෙක 9:16, 17ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • නික් 33:17-20; 34:5-7—යෙහෝවා දර්ශනයකින් ඔහුගේ යහපත්කම ගැන මෝසෙස්ට පෙන්නුවා. ඒ වෙලාවේ යෙහෝවාට තියෙන තවත් ලස්සන ගුණාංග ගැන එයා දැනගත්තා

    • මාක් 10:17, 18—හැම යහපත් දෙයක්ම ලැබෙන්නේ යෙහෝවාගෙන් කියලත් යහපත් දේ මොකක්ද කියලා තීරණය කරන්න පුළුවන් ඔහුට විතරයි කියලත් යේසුස් පෙන්නුවා

අපි යහපත් දේවල් කරන්න ඕනෙ ඇයි?

හිතෝ 12:2; ගලා 6:10; 1තෙස 5:15

රෝම 15:2, 14; එෆී 4:28ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • රෝම 5:7—හරි දේ කරන එක හුඟක් වැදගත්, ඒත් යහපත් දේ කරන එක ඊටත් වඩා වැදගත් කියලා පාවුල් පෙන්නුවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න