ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 59 පි.
  • පදවි නම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පදවි නම්
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 59 පි.

පදවි නම්

මිනිස්සුන්ට ගෞරවය දෙන්න එයාලව ආගමික තනතුරුවලින් අමතන එක සුදුසුද?

යොහ 5:41

  • බයිබල් සිද්ධියක්:

    • ලූක් 18:18, 19—යේසුස් යහපත් කෙනෙක්. ඒත් “යහපත් ගුරුතුමනි” කියන පදවිය පාවිච්චි කරලා කෙනෙක් ඔහුට කතා කළාම ඒක භාරගන්නේ නැතුව ඔහු ඒ ගෞරවය දෙවියන්ට දුන්නා

අපි කිසිම මිනිසෙක්ව අපේ පියාණන්, අපේ නායකයා විදිහට සලකලා ආගමික තනතුරුවලින් එයාලව අමතන්නේ නැත්තේ ඇයි?

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 23:9-12—කිසිම මිනිසෙක්ව අමතන්න ආගමික තනතුරු පාවිච්චි කරන්න එපා කියලා යේසුස් කිව්වා

    • 1කොරි 4:14-17—පාවුල් හුඟදෙනෙක්ට තාත්තා කෙනෙක් වගේ වුණත් බයිබලේ කොතනකවත් එයාව “පියතුමා” වගේ පදවි නම්වලින් හඳුන්වලා නැහැ

අපිත් එක්ක නමස්කාර කරන අයව අපේ පවුලේ අය විදිහට සලකලා එයාලට “සහෝදරයා,” “සහෝදරිය” කියලා කියන එක සුදුසු ඇයි?

මතෙ 23:8

ක්‍රියා 12:17; 18:18; රෝම 16:1ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • මතෙ 12:46-50—යෙහෝවාට නමස්කාර කරන අයව ඔහු සලකන්නේ ඔහුගේ සහෝදර සහෝදරියන් විදිහටයි කියලා යේසුස් පෙන්නුවා

පාලකයන්ට, විනිශ්චයකරුවන්ට සහ නිලතල දරන අයට එයාලාගේ පදවි නම්වලින්ම අමතන එක සුදුසු ඇයි?

රෝම 13:1, 7; 1පේතෘ 2:17

  • බයිබල් සිද්ධියක්:

    • ක්‍රියා 26:1, 2, 25—අග්‍රිපා සහ ෆෙස්ටස් වගේ අයට කතා කරද්දී පාවුල් එයාලාගේ පදවි නම් පාවිච්චි කළා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න