ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 23 පි.
  • කරුණාවන්තකම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කරුණාවන්තකම
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 23 පි.

කරුණාවන්තකම

යෙහෝවා කරුණාවන්ත කෙනෙක් කියලා කියන්නේ ඇයි?

රෝම 3:23, 24; තීත 3:3-6; හෙබ්‍රෙ 2:9; 1පේතෘ 5:5

  • බයිබල් සිද්ධීන්:

    • යෝනා 3:10; 4:11—යෙහෝවා නිනිවයේ හිටපු අයට කරුණාව පෙන්නලා එයාලට සමාව දුන්නා. එහේ හිටපු සත්තු ගැනත් සැලකිලිමත් වුණා

    • ලූක් 6:32-36—කෙළෙහි ගුණයක් නැති දුෂ්ට අයටත් යෙහෝවා කරුණාව පෙන්නනවා කියලා යේසුස් කිව්වා. ඒ, අනිත් අයට කරුණාව පෙන්නන්න අපිව දිරිගන්වන්නයි

අනිත් අයට කරුණාව පෙන්නන්න පුළුවන් පැති මොනවාද?

හිතෝ 19:17; 22:9; ලූක් 6:35; එෆී 4:32

හිතෝ 11:17; 31:10, 26; හෙබ්‍රෙ 13:16ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • මාක් 14:3-9; යොහ 12:3—මරියා ආදරෙන්, කරුණාවෙන් පෙලඹිලා කරපු දේ යේසුස් අගය කළා

    • 2තිමෝ 1:16-18—හිරගෙදර හිටපු පාවුල්ට ඔනෙසිෆරස් ලොකු සහනයක් වුණා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න