ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 70 පි.
  • බොරු කීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බොරු කීම
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 70 පි.

බොරු කීම

පොරොන්දු කඩ කරන අය ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?

රෝම 1:31, 32

ගීතා 15:4; මතෙ 5:37ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • නික් 9:27, 28, 34, 35—ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙනවා කියලා පාරාවෝ පොරොන්දු වුණා. ඒත් එයා ඒ පොරොන්දුව කැඩුවා

    • එස 17:11-15, 19, 20—ශෙදකියා බැබිලෝනියේ රජ එක්ක ඇති කරගත්ත ගිවිසුම කඩ කරපු නිසා යෙහෝවා එයාට දඬුවම් කළා

    • ක්‍රියා 5:1-10—ඉඩමක් විකුණලා ඒකෙන් ලැබුණ මුළු මුදලම සභාවට දුන්නා කියලා අනනියස් සහ සෆීරා බොරු කිව්වා

අනිත් අය ගැන බොරු කියලා එයාලාගේ හොඳ නම නැති කරන අය ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?

ගීතා 15:1-3; හිතෝ 6:16-19; 16:28; කොලො 3:9

හිතෝ 11:13; 1තිමෝ 3:11ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 2සාමු 16:1-4; 19:24-30—මෙෆිබොෂෙත් දාවිත්ට විශ්වාසවන්තව හිටියා. ඒත් එයාගේ සේවකයා වුණ ෂීබා එයා ගැන බොරු කිව්වා

    • එළි 12:9, 10—යක්ෂයා ඒ කියන්නේ අපහාස කරන කෙනා දවස ගාණේ යෙහෝවාගේ සේවකයන්ට බොරු චෝදනා එල්ල කරනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න