ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 95 පි.
  • විනෝදය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විනෝදය
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 95 පි.

විනෝදය

පොඩි විවේකයක් ගන්න එකත් විනෝද වෙන එකත් වැරදියි කියලා බයිබලේ කියනවාද?

දේශ 2:24; 3:12, 13; 4:6

  • බයිබල් සිද්ධියක්:

    • මාක් 6:31, 32—යේසුස්ට කරන්න වැඩ ගොඩක් තිබුණත් ඔහුටයි, ගෝලයන්ටයි විවේකයක් ගන්න පුළුවන් තැනක් හොයන්න කියලා ඔහු ගෝලයන්ට කිව්වා

විනෝදයට කරන දේවල් නිසා අපේ නමස්කාරයට මුල් තැන දෙන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නොකර ඉන්න උදව් වෙන ප්‍රතිපත්ති මොනවාද?

මතෙ 6:21, 33; එෆී 5:15-17; ෆිලි 1:9, 10; 1තිමෝ 4:8

හිතෝ 21:17; දේශ 7:4ත් බලන්න

අනාචාරයට සම්බන්ධ දේවල්වල වරදක් නැහැ කියලා පෙන්නන සින්දු, චිත්‍රපටි, ගේම්ස් විනෝද වෙන්න තෝරගන්නේ නැතුව ඉන්න ඕනෙ ඇයි?

1කොරි 6:18; එෆී 5:3, 4; කොලො 3:5; යාකො 1:14, 15

තරඟකාරී වෙන්න, කේන්තියෙන් වැඩ කරන්න දිරිගන්වන දේවල් විනෝදයට තෝරගන්නේ නැතුව ඉන්න එක වැදගත් ඇයි?

දේශ 4:4; ගලා 5:26; 6:4

ගහමරාගන්න එක හොඳ දෙයක් විදිහට පෙන්නන දේවල් විනෝදයට තෝරගන්න එක හොඳ නැත්තේ ඇයි?

ගීතා 11:5; හිතෝ 3:31; 6:16, 17

අපිට මොන වගේ විහිළුද සුදුසු නැත්තේ කියලා තීරණය කරන්න උදව් වෙන්නේ මොනවාද?

හිතෝ 15:21; 26:18, 19; එෆී 5:3, 4

විනෝදයට දේවල් තෝරගද්දී ඒවා අනිත් අයගේ හෘද සාක්ෂියට බලපාන විදිහ ගැන හිතන එක වැදගත් ඇයි?

රෝම 14:13, 21; 1කොරි 8:13; 10:24

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න