ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 7/15 24 පි.
  • වාර්ෂික රැස්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වාර්ෂික රැස්වීම
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • වාර්ෂික රැස්වීම
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වාර්ෂික රැස්වීම, 2000 ඔක්තෝබර් 7
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වාර්ෂික රැස්වීම, 2000 ඔක්තෝබර් 7
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වාර්ෂික රැස්වීම, 1997 ඔක්තෝබර් 4
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 7/15 24 පි.

වාර්ෂික රැස්වීම

1994 ඔක්තෝබර් 1

වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියාහි සාමාජිකයන්ගේ වාර්ෂික රැස්වීම 1994 ඔක්තෝබර් 1වන දින, නිව් ජර්සි, ජර්සි නගරයේ, කෙනඩි බූලවාඩ්හි අංක 2923 දරන ස්ථානයේ පිහිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් ශාලාවේ පවත්වනු ලබනවා ඇත. සාමාජිකයන් පමණක් සහභාගි වන මුල් රැස්වීම පෙ.ව. 9.30ට කැඳවනු ලබන අතර, ඉන්පසුව පෙ.ව. 10.00ට පොදු වාර්ෂික රැස්වීම පටන් ගනු ඇත.

පසුගිය වසර තුළ සංස්ථාවේ සාමාජිකයන්ගේ තැපැල් ලිපිනයේ යම් වෙනසක් සිදු වී තිබේ නම් ඒ බව ලේකම් කාර්යාලයට ඔවුන් දැනුම් දිය යුතු වන්නේ සාමාන්‍යයෙන් එවනු ලබන නිවේදන ලිපි හා පෙරකලාසි ජූලි මාසය තුළ තමන්ට ලබා ගැනීමට හැකි වන පිණිසය.

වාර්ෂික රැස්වීමේ නිවේදනය සමඟ සාමාජිකයන් වෙත එවනු ලබන, පෙරකලාසිය, අගෝස්තු 1වන දිනට ප්‍රථමයෙන් සමිතියේ ලේකම් කාර්යාලයට ලැබෙන ලෙස ආපසු එවිය යුතුය. තමන් පෞද්ගලිකව රැස්වීමට සහභාගි වෙනවාද නැද්ද යන වග සඳහන් කරමින්, සෑම සාමාජිකයෙක්ම තමාගේ පෙරකලාසිය පුරවා පමාවකින් තොරව ආපසු එවිය යුතුය. කවරෙක් පෞද්ගලිකව පැමිණෙනු ඇත්දැයි තීරණය කිරීම පෙරකලාසිය මත පදනම් වනු ඇති බැවින්, එක් එක් පෙරකලාසියේ සපයනු ලබන තොරතුරු මේ කාරණය සම්බන්ධයෙන් නිශ්චිත විය යුතුය.

නාමික ව්‍යාපාර රැස්වීම හා වාර්තාවන්ද ඇතුළුව, මුළු සැසිවාරය ප.ව. 1.00ට හෝ ඉන් මද වේලාවකට පසු අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දවල් සැසිවාරයක් පවත්වනු ලබන්නේ නැත. සීමිත ඉඩ ප්‍රමාණයක් ඇති බැවින්, ඇතුල් විය හැක්කේ ප්‍රවේශපත්‍ර මගින් පමණි. වාර්ෂික රැස්වීම දුරකථන මාර්ගවලින් වෙනත් ශ්‍රවණාගාරවලට සම්බන්ධ කිරීමට කටයුතු යොදවනු ලබන්නේ නැත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න