යමෙකු ඔබව හමුවෙන්ට එනවාට ඔබ කැමතිද?
දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ රාජ්‍යය සහ මිනිස් සංහතිය උදෙසා උන්වහන්සේගේ පුදුමාකාර අරමුණ පිළිබඳව ඒකාන්ත බයිබල් දැනුමක් ලැබීමෙන්, ගැටලුවලින් පිරි මෙම ලෝකයේ පවා, සන්තෝෂය අත් කරගැනීමට ඔබට හැකිය. ඔබ තවදුරටත් තොරතුරු දැනගැනීමට කැමති නම්, නැතහොත් ඔබ සමඟ නොමිලේ බයිබල් පාඩමක් පැවැත්වීමට යමෙකු ඔබගේ නිවසට එනවාට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ 2වන පිටුවේ යෝග්‍ය ලිපිනයකට ලියන්න.