ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w04 3/15 32 පි.
  • අමතක නොකළ යුතු දිනයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අමතක නොකළ යුතු දිනයක්
  • 2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w04 3/15 32 පි.

අමතක නොකළ යුතු දිනයක්

යේසුස් ක්‍රිස්තුස් මිය යෑමට පෙර සන්ධ්‍යාවේදී, මුහුන් නොදැමූ රොටියක් සහ වයින් කුසලානක් රැගෙන තම ප්‍රේරිතවරුන්ගේ අතින් අතට යවමින් රොටිය අනුභව කර වයින් පානය කරන්න කියා ඔවුන්ට උපදෙස් දුන්නා. “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” කියාද ඔහු ඔවුන්ට කියා සිටියා.—ලූක් 22:19, NW.

මෙම වසරේ යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවය පවත්වන්නේ අප්‍රියෙල් 4වන ඉරිදා හිරු බැස යෑමෙන් පසුවයි. ලොව වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ එම විශේෂ රාත්‍රියේ යේසුස් අණ කළ ආකාරයට අනුස්මරණය කිරීමට එක් රැස් වෙනවා. ඔවුන් සමඟ හවුල් වීමට ඔබටද සාදර ඇරයුම්. මෙම විශේෂ රැස්වීම පවත්වන වේලාව සහ ස්ථානය දැනගැනීම සඳහා කරුණාකර ඔබේ ප්‍රදේශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න