ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 3/1 32 පි.
  • මේ දවස අමතක කරන්න එපා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ දවස අමතක කරන්න එපා!
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 3/1 32 පි.

මේ දවස අමතක කරන්න එපා!

අප්‍රියෙල් 2වන සඳුදා

ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් කියා හැඳින්වූ මාසයේ 14වනදා යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ වයින් සහ මුහුන් නොදැමූ රොටි අනුභව කරමින් සිටියා. එහිදී ඔහු තම ගෝලයන්ට උපදෙස් දුන්නේ “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” කියායි.—ලූක් 22:19.

යේසුස්ගේ එම උපදෙස් පරිදි ලොව පුරාම සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔහුගේ මරණය සිහි කිරීමට වාර්ෂිකව රැස් වෙනවා. මෙම වසරේ නීසාන් 14වන දින යෙදී ඇත්තේ අප්‍රියෙල් මස 2වන සඳුදා දිනටයි. එය පවත්වනු ලබන්නේ එදින හිරු බැස යාමෙන් පසුවයි. එම සිහි කිරීමේ අවස්ථාවට සහභාගි වන ලෙස අපි ඔබට සාදරයෙන් ඇරයුම් කරමු! ඔබගේ ප්‍රදේශයේ එය පවත්වන වේලාව සහ ස්ථානය ගැන දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න