32වන පිටුව
◼ මරණයට මුහුණ දෙන්න සිදු වන බව දැන සිටියත්, අසනීප හෝ දුගීකමෙන් පෙළුණත් සැනසීමක් ලැබිය හැක්කේ කෙසේද?
◼ යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කිරීම වැදගත් වීමට බලපාන හේතු තුන මොනවාද?
◼ අපේ දිව ගින්නකට සමාන කළ හැක්කේ ඇයි?
◼ දුක් වේදනා පැවතීමට දෙවි ඉඩහරින්නේ ඇයි?
◼ රැකියා කරන මව්වරුන් මුහුණ දෙන අභියෝග මොනවාද?