32වන පිටුව
◼ අනාගතය සම්බන්ධයෙන් බයිබලයෙහි සඳහන් දේවල් විශ්වාස කිරීමට තිබෙන හේතු හතරක් මොනවාද? 8වන පිටුව.
◼ හොඳින් අදහස් හුවමාරු නොකරන යොවුන් වියේ සිටින ඔබේ දරුවා සමඟ කතා කළ හැක්කේ කෙසේද? 11වන පිටුව.
◼ අන් අයගේ යහපත් ක්‍රියා අගය කරන්න දරුවන්ට ඉගැන්වීම සඳහා දෙමව්පියන්ට කුමක් කළ හැකිද? 13වන පිටුව.
◼ යේසුස් යුදෙව්වන්ට දේශනා කළ අවස්ථාවලදී දෙවිගේ නාමය භාවිත කළාද? 19වන පිටුව.
◼ මෙක්සිකෝවේ කල්ලියකට සම්බන්ධ වී සිටි තරුණයෙක් තමන්ගේ ජීවිතය වෙනස් කරගැනීමට පෙලඹුණේ ඇයි? 28වන පිටුව.