ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 8/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 8/15 1-2 පි.

පටුන

2008 අගෝස්තු 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

සැප්තැම්බර් 29, 2008-ඔක්තෝබර් 5, 2008

දෙවිට පක්ෂපාත අය ඔහුට අනර්ඝයි

3වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 114, 223

ඔක්තෝබර් 6-12, 2008

මුළු හදවතින්ම දෙවිට පක්ෂපාත වන්න

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 38, 8

ඔක්තෝබර් 13-19, 2008

යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න

12වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 48, 136

ඔක්තෝබර් 20-26, 2008

දෙවි තම මහලු සේවකයන්ව රැකබලා ගනියි

17වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 58, 216

ඔක්තෝබර් 27, 2008-නොවැම්බර් 2, 2008

“පවිත්‍ර භාෂාව” කතා කරන්න ඔබට පුළුවන්ද?

21වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 78, 169

පඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 3-11

ඊශ්‍රායෙල් රාජ්‍යය උතුරු හා දකුණු රාජ්‍යයන් හැටියට වෙන් කිරීම ගැන තොරතුරු මෙන්ම තමන්ට පක්ෂපාත අයව යෙහෝවා දෙවි කිසිදා අත්හරින්නේ නැති බවට වූ සහතිකය මෙම ලිපි දෙක තුළින් ලබා දෙනවා. එමෙන්ම දැන් අපි දෙවිට මුළු හදවතින්ම පක්ෂපාත වුණොත් අපට ධන සම්පත්වලට ආශා වීමෙන් හෝ උඩඟු වීමෙන් වළකින්න හැකි ආකාරයද සාකච්ඡා කරයි.

පාඩම් ලිපි 3 පිටු 12-16

දෙවි උසස්ම ගෞරවය ලැබිය යුතු තැනැත්තා ලෙස පිළිගැනීමෙන් අපට ප්‍රයෝජන ලැබිය හැකි ආකාරය සලකා බලයි. එමෙන්ම යේසුස් අන් අයට ගෞරවය පෙන්වූ ආකාරයෙන් අපට ඉගෙනගත හැකි පාඩම් මෙන්ම අපත් අන් අයට ගෞරවය පෙන්වන්නේ කෙසේද කියාත් සාකච්ඡා කරයි.

පාඩම් ලිපි 4 පිටු 17-21

මහලු ක්‍රිස්තියානීන්ව යෙහෝවා දෙවි සලකන ආකාරයට සැලකීමට අපට හැක්කේ කෙසේද කියා සලකා බලයි. එමෙන්ම එවැනි අය සතු දැනුම හා අද්දැකීම්වලින් ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද කියාත් බයිබලයේ ලබා දෙන මඟ පෙන්වීම්ද මෙම ලිපියේ සාකච්ඡා කරයි. අප ඔවුන්ගේ හැඟීම් ගැන සැලකිලිමත් විය යුත්තේ කෙසේද කියාත් ඔවුන්ට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරන්න අපට හැකි ආකාරයත් සාකච්ඡා කරයි.

පාඩම් ලිපි 5 පිටු 21-25

අනාගතවක්තෘ ශෙපනියා තුළින් දෙවි මෙසේ පැවසුවා. “මම ජනයාට පවිත්‍ර භාෂාව උගන්වා ඒ ගැන නිවැරදි අවබෝධයක් ඔවුන්ට ලබා දෙන්නෙමි.” (ශෙප. 3:9, NW) එම “පවිත්‍ර භාෂාව” කුමක්ද කියා අපි සලකා බලමු. එය ඉගෙනගැනීමට උපකාරවත් වන පියවර කිහිපයක් මෙහි සාකච්ඡා කරයි. එමෙන්ම එම පවිත්‍ර භාෂාව කතා කරමින් දෙවිට ප්‍රශංසා කිරීමට අපට හැක්කේ කෙසේද කියා ඉගෙනගනිමු.

මෙම කලාපයේ:

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—ගලාති, එෆීස, ෆිලිප්පි හා කොලොස්සි යන පොත්වලින් විශේෂාංග

පිටුව 26

ඔබට මතකද?

පිටුව 29

පළඟැටි හමුදාවක් බඳු මිෂනාරිවරුන්

පිටුව 30

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න