ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 1/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 1/15 1-2 පි.

පටුන

2010 ජනවාරි 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

මාර්තු 1-7, 2010

ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කළ යුත්තේ ඇයි?

3වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 13, 217

මාර්තු 8-14, 2010

දෙවිගේ මහත් කරුණාව නිසා ලැබුණු ආශීර්වාදයක්

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 207, 53

මාර්තු 15-21, 2010

ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයෙක් වන්න

12වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 172, 156

මාර්තු 22-28, 2010

සාතන්ගේ පාලනය අසාර්ථකයි

24වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 171, 195

මාර්තු 29, 2010–අප්‍රියෙල් 4, 2010

හොඳම පාලනය දෙවිගේ පාලනයයි

28වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 21, 187

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 3-11

කෙනෙක් යෙහෝවා දෙවිට තම ජීවිතය කැප කළ යුතු හේතුව හා ඊට අයත් වන්නේ මොනවාද කියා මේ ලිපි දෙකෙන් සලකා බලනවා. දෙවි අපගෙන් බලාපොරොත්තු වන දේ අපට කරන්න පුළුවන් බව විශ්වාස කිරීමට හේතුවද දෙවිට කැප වීමෙන් නැත්නම් ඔහුට අයිති වීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැනද අප මෙහිදී සාකච්ඡා කරනවා.

පාඩම් ලිපිය 3 පිටු 12-16

ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමට අප වෑයම් කළ යුතු පැති පහක් ගැන මෙහිදී සලකා බලනවා. ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමෙන් ඔහුගේ සැබෑ අනුගාමිකයන් බව පෙන්වීමට අපට හැකියි. ඒ වගේම සැබෑ ක්‍රිස්තියානීන්ව නිවැරදිව හඳුනාගැනීමට අන් අයට උපකාර කරන්නද අපට පුළුවන්.

පාඩම් ලිපි 4, 5 පිටු 24-32

මනුෂ්‍ය පාලන දෙවිගේ මඟ පෙන්වීම් පිළි නොගන්නා නිසා සිදු වී ඇති හානිය ගැන හතරවන ලිපිය තුළින් සලකා බලනවා. ඒ වගේම මනුෂ්‍යයන් පාලනය කරන ආකාරය නිසා දෙවිගේ පාලනයේ උසස් බව පැහැදිලි වන ආකාරයද එහිදී සාකච්ඡා කරනවා. පස්වන ලිපිය තුළින් සලකා බලන්නේ අප දෙවිගේ පාලනය පිළිගෙන ඇති බව පෙන්විය හැකි ආකාරයයි.

මෙම කලාපයේ:

අභියෝගවලට මුහුණ දීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න 16

දෙවිට ගෞරවය ලැබෙන ආකාරයෙන් ජීවත් වන්න 21

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න