පටුන
2010 නොවැම්බර් 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
දෙසැම්බර් 27, 2010–ජනවාරි 2, 2011
යෞවනයෙනි, දෙවිගේ මඟ පෙන්වීම් පිළිගන්න
3වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 37, 57
ජනවාරි 3-9, 2011
යෞවනයෙනි, මිතුරන්ගේ බලපෑමට හසු නොවන්න
7වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 24, 52
ජනවාරි 10-16, 2011
12වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 95, 89
ජනවාරි 17-23, 2011
24වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 23, 91
ජනවාරි 24-30, 2011
දිගටම දෙවිට විශ්වාසවන්තව සිටිමු
28වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 29, 45
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1-3 පිටු 3-16
මෙම ලිපි සකසා තිබෙන්නේ විශේෂයෙන්ම යෞවනයන් සඳහායි. පළමු ලිපියෙන් පෙන්වා දෙන්නේ යෞවනයන්ට දෙවිගේ වචනයෙන් මඟ පෙන්වීම් ලබා ගත හැකි ආකාරය ගැනයි. දෙවන ලිපියේ කතා කරන්නේ තමන්ගේ මිත්‍රයන්ගෙන් එල්ල වන අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැක ආකාරය ගැනයි. අවසාන ලිපියේ පෙන්වා දී තිබෙන්නේ යෞවනයන්ට තබාගත හැකි ඉලක්ක ගැනයි.
පාඩම් ලිපි 4, 5 පිටු 24-32
පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය අප පිළිගන්න බව පෙන්විය හැකි ආකාරය මෙම ලිපිවලින් පෙන්වා දෙනවා. දෙවිට විශ්වාසවන්ත සිටීමට අයත් වන්නේ මොනවාද කියාත් මෙහි සඳහන් කර තිබෙනවා. නිර්දෝෂ ජීවිතයක් ගත කළ යෝබ්ගෙන් ඉගෙනගත හැකි දේ පෙන්වා දෙනවා. යෝබ් සහ දෙවිගේ වෙනත් සේවකයන් මෙන් අපටත් දෙවිට විශ්වාසවන්තව සිටිය හැකි ආකාරය හා එකම පාලකයාණන් දෙවි බව අප පිළිගන්න බව පෙන්වීමට අපට කළ හැකි දේ සඳහන් වී තිබෙනවා.
මෙම කලාපයේ:
යෙහෝවා දෙවි අසරණයන්ට සරණක් වෙයි 17
සතුටු සිතින් දෙවිට පරිත්‍යාග කරමු 20
‘ඔහු කළ දේවල් ඔහු සමඟම පවතියි’ 23