පටුන
2012 දෙසැම්බර් 15
© 2012 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
පාඩම් කලාපය
පාඩම් ලිපි
ජනවාරි 28, 2013–පෙබරවාරි 3, 2013
4වන පිටුව • ගීතිකා: 115, 45
පෙබරවාරි 4-10, 2013
9වන පිටුව • ගීතිකා: 62, 125
පෙබරවාරි 11-17, 2013
“තාවකාලික පදිංචිකරුවන්” ලෙස ජීවත් වෙමු
19වන පිටුව • ගීතිකා: 107, 40
පෙබරවාරි 18-24, 2013
“තාවකාලික පදිංචිකරුවන්” ලෙස එකමුතුව සේවය කරමු!
24වන පිටුව • ගීතිකා: 124, 121
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 4-13 පිටු
සාර්ථක ජීවිතයක් කියන්නේ මොකක්ද? ඒ ගැන මිනිසුන් හිතන විදිහට වඩා වෙනස්ව යෙහෝවා දෙවි හිතන විදිහ ගැන මේ ලිපිවල කතා කරනවා. ඒ වගේම අපේ ජීවිත සාර්ථක කරගන්න නම් දෙවිට විශ්වාසවන්තව ඉඳලා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේ අපි කරන්න ඕනේ කියලත් පෙන්වනවා.
පාඩම් ලිපි 3, 4 19-28 පිටු
අභිෂේක ලත් අයත් වෙනත් බැටළුවනුත් “තාවකාලික පදිංචිකරුවන්” වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට මේ ලිපිවලින් පිළිතුරු ලැබෙයි. (යොහ. 10:16; 1 පේතෘ. 2:11) තාවකාලික පදිංචිකරුවන් වගේ ජීවත් වෙන්න අපිට තියෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්නත් ලොව වටා සිටින සහෝදරයන් එක්ක එකතු වෙලා දේශනා කරන්නත් දිරිගැන්වීමක් ලැබෙයි.
වෙනත් ලිපි
3 බයිබලයට අමුතු බලයක් තියෙනවාද?
18 ඔබට මතකද?
32 සූචිය 2012 වසරේ පළ වූ මුරටැඹ ලිපි
මුල් පිටුව: දකුණු කොරියාවේ සාක්ෂිකරුවන් 1,00,000කටත් වඩා වැඩි පිරිසක් ඉන්නවා. දේශපාලනයට හා යුද්ධයට හවුල් නොවන නිසා ඔවුන්ගෙන් බොහෝදෙනෙක්ව සිරගත කර තිබුණත් ලිපි ලිවීම වගේ දේවල් කරමින් ඔවුන් හොඳ සාක්ෂියක් දරනවා
දකුණු කොරියාව
ජනගහනය
4,81,84,000
ප්‍රචාරකයන්
1,00,059
පසුගිය වසරේ සිරගත වී සිටි සහෝදරයන්
731
මාසයකදී සේවයේ ගත කළ පැය
9,000