පටුන
2014 මාර්තු 15
© 2014 Watch Tower Bible and Tract Society of Pennsylvania.
පාඩම් කලාපය
මැයි 5-11, 2014
තමන් ගැන විතරක් හිතන පුද්ගලයන් නොවී ඉමු
7වන පිටුව • ගීතිකා: 61, 25
මැයි 12-18, 2014
12වන පිටුව • ගීතිකා: 74, 119
මැයි 19-25, 2014
20වන පිටුව • ගීතිකා: 90, 135
මැයි 26, 2014–ජූනි 1, 2014
25වන පිටුව • ගීතිකා: 134, 29
පාඩම් ලිපි
▪ තමන් ගැන විතරක් හිතන පුද්ගලයන් නොවී ඉමු
දෙවිට මුල් තැන දීලා වැඩ කරන්න අපිට තියෙන අධිෂ්ඨානය නැති කරන සතුරෙක් අපි තුළම ඉන්නවා. ඒ සතුරාව අඳුනගන්න මේ ලිපිය උදව් කරනවා. ඒ වගේම බයිබලය යොදාගෙන ඒ සතුරාට විරුද්ධව සටන් කරන්න පුළුවන් කොහොමද කියලත් සලකා බලනවා.
▪ ධනාත්මකව හිතන්න පුරුදු වෙමු
ධනාත්මකව හිතනවා නම් දිගටම සතුටින් යෙහෝවා දෙවිට සේවය කරන්න අපිට පුළුවන්. ඒත් අපි අතරේ ඉන්න සමහරු තමන් ගැන අඩුවෙන් හිතනවා. ඒ හැඟීම් පරාජය කරලා ධනාත්මකව හිතන්න බයිබලය උදව් වෙන්නේ කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා.
▪ මහලු අයට ගෞරවයෙන් සලකන්න
▪ මහලු අයව ආදරෙන් රැකබලා ගන්න
පවුලේ සහ සභාවේ ඉන්න මහලු අයව රැකබලා ගන්න වගකීම ඉටු කරන්න අපිට පුළුවන් විදි ගැන පළවෙනි ලිපියේ කතා කරනවා. ඒ වගකීම හොඳින් ඉටු කරන්න උදව් වෙන ප්‍රායෝගික යෝජනා කීපයක් දෙවෙනි ලිපියේ සාකච්ඡා කරනවා.
කවරය: ඕස්ට්‍රේලියාවේ සමහර සාක්ෂිකරුවන් දුර ඈත ප්‍රදේශවල තියෙන ගොවිපොළවල්වලට ගිහින් එහෙ ඉන්න අයට ශුභාරංචිය කියනවා
ඕස්ට්‍රේලියාව
ජනගහනය
2,31,92,500
ප්‍රචාරකයන්
66,967