පටුන
2015 මැයි 15
© 2015 Watch Tower Bible and Tract Society of Pennsylvania
පාඩම් කලාපය
ජූනි 29, 2015–ජූලි 5, 2015
සෝදිසියෙන් ඉන්න! සාතන්ට ඕනෙ ඔයාව ගිල දමන්නයි
9වන පිටුව • ගීතිකා: 54, 43
ජූලි 6-12, 2015
ඔයාට පුළුවන් සාතන්ව පරාජය කරන්න!
14වන පිටුව • ගීතිකා: 60, 100
ජූලි 13-19, 2015
ඔවුන්ගේ නෙත් යොමු වුණේ දෙවිගේ පොරොන්දු වෙතටයි
19වන පිටුව • ගීතිකා: 81, 134
ජූලි 20-26, 2015
සදාකාල ජීවනය පොරොන්දු වූ තැනැත්තාව ආදර්ශයට ගන්න
24වන පිටුව • ගීතිකා: 12, 69
පාඩම් ලිපි
▪ සෝදිසියෙන් ඉන්න! සාතන්ට ඕනෙ ඔයාව ගිල දමන්නයි
▪ ඔයාට පුළුවන් සාතන්ව පරාජය කරන්න!
බයිබලේ සාතන්ව සමාන කරන්නේ තව තවත් අයව ගිල දමන්න බලාගෙන ඉන්න, ගොරවන සිංහයෙකුට. ඔහු බලවත්, කුරිරු කෙනෙක් වගේම රැවටිලිකාරයෙක්. අපි ඔහු සමඟ සටන් කරන්න ඕනෙ ඇයි කියලත් ඔහුගේ උගුල්වලින් බේරෙන්න පුළුවන් කොහොමද කියලත් මේ ලිපිවල කතා කරනවා.
▪ ඔවුන්ගේ නෙත් යොමු වුණේ දෙවිගේ පොරොන්දු වෙතටයි
▪ සදාකාල ජීවනය පොරොන්දු වූ තැනැත්තාව ආදර්ශයට ගන්න
කවදාවත් අද්දැකලා නැති දේවල් හිතින් මවාගන්න පුළුවන් හැකියාව දෙවි අපිට දීලා තියෙනවා. ඒක හොඳ විදිහටත් නරක විදිහටත් පාවිච්චි කරන්න අපිට පුළුවන්. අතීතයේ හිටපු දෙවිගේ සේවකයන් සමහරදෙනෙක් ඒ හැකියාව යොදාගෙන ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කරගත්ත විදිහත් ඒක කරන්න අපිට පුළුවන් කොහොමද කියලත් මේ ලිපිවලින් බලමු. ඒ වගේම ඒ හැකියාව පාවිච්චි කරලා දෙවි වගේ ආදරෙන්, කරුණාවෙන්, ප්‍රඥාවන්තව සහ සතුටින් වැඩ කරන්න පුළුවන් කොහොමද කියලත් බලමු.
කවරය: සහෝදරයන් දෙන්නෙක් බයිබල් පාඩමක් පවත්වමින්
ආර්මේනියාව
ජනගහනය
30,26,900
ප්‍රචාරකයන්
11,143
ස්ථාවර පුරෝගාමීන්
2,205
23,844
2014 අප්‍රියෙල් 14වෙනිදා තිබුණු යේසුස්ගේ මරණය සිහි කිරීමට ප්‍රචාරකයන්ගේ ගාණ වගේ දෙගුණයකට වඩා වැඩි ගාණක් සහභාගි වුණා