ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 8/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් කලාපය
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 8/15 1-2 පි.

පටුන

2015 අගෝස්තු 15

© 2015 Watch Tower Bible and Tract Society of Pennsylvania

පාඩම් කලාපය

සැප්තැම්බර් 28, 2015–ඔක්තෝබර් 4, 2015

යෙහෝවා දෙවිගේ සදා නොමියන ආදරේ ගැන හිතන්න

9වන පිටුව

ඔක්තෝබර් 5-11, 2015

බලාපොරොත්තුවෙන් ඉන්න!

14වන පිටුව

ඔක්තෝබර් 12-18, 2015

පාරාදීසයේ ජීවිතේට දැන් ඉඳන්ම සූදානම් වෙන්න

19වන පිටුව

ඔක්තෝබර් 19-25, 2015

ඇසුරු කරන අය ගැන පරෙස්සම් වෙන්න ඕන කාලයක්

24වන පිටුව

පාඩම් ලිපි

▪ යෙහෝවා දෙවිගේ සදා නොමියන ආදරේ ගැන හිතන්න

දෙවි තමන්ගේ සෙනඟට පෙන්නන්නේ සදා නොමියන ප්‍රේමයක්. ඒක පැහැදිලි වෙලා තියෙන විදි කීපයක් අපි මේ ලිපියෙන් බලනවා. දෙවි අපිට පෙන්නලා තියෙන ආදරේ ගැන හිතන්න හිතන්න දෙවිත් එක්ක තියෙන අපේ බැඳීමත් තව ශක්තිමත් වෙනවා.

▪ බලාපොරොත්තුවෙන් ඉන්න!

▪ පාරාදීසයේ ජීවිතේට දැන් ඉඳන්ම සූදානම් වෙන්න

පාරාදීසය එන කල් අපි කොච්චර කාලයක් තිස්සේ බලන් ඉන්නවා වුණත් දෙවි ඔහුගේ පොරොන්දු ඉටු කරනවා කියන විශ්වාසය අපිට නැති වෙලා නැහැ. අවසානය අත ළඟයි කියන්න බයිබලේ තියෙන සාක්ෂි ගැනත් අපිට පාරාදීසයේ ජීවිතේට දැන් ඉඳන්ම සූදානම් වෙන්න පුළුවන් කොහොමද කියලත් මේ ලිපිවල බලනවා.

▪ ඇසුරු කරන අය ගැන පරෙස්සම් වෙන්න ඕන කාලයක්

මේ අවසාන කාලේ ජීවත් වෙන අපි ඇසුරු කරන අය ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි? අපේ ආශ්‍රිතයන් ගැන හිතලා බලන්න බයිබලේ අපිට උදව් කරන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.

වෙනත් ලිපි

3 “දූපත් සියල්ල සතුටු වේවා!”

29 යොවානා අපිට ආදර්ශයක්

31 අතීතයෙන් බිඳක්

කවරය: යෞවන සහෝදරයෙක් jw.org වෙබ් අඩවියෙන් වීඩියෝ එකක් පෙන්නමින් අවිධිමත්ව සාක්ෂි දරන අවස්ථාවක්

ආර්ජන්ටිනාව

ජනගහනය

4,26,70,000

ප්‍රචාරකයන්

1,50,171

ස්ථාවර පුරෝගාමීන්

18,538

බයිබල් පාඩම්

1,26,661

2014 වසරේ සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව

3,07,654

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න