ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w16 ජනවාරි 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w16 ජනවාරි 1-2 පි.

පටුන

2016 ජනවාරි

© 2016 Watch Tower Bible and Tract Society of Pennsylvania

3 ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඕෂනියාව

පෙබරවාරි 29, 2016–මාර්තු 6, 2016 සතිය සඳහා

7 සහෝදර ප්‍රේමය පෙන්නන්න අදිටන් කරගමු

2016 අපේ වාර්ෂික පදය මොකක්ද? ඒක දකින හැම වතාවකදීම අපි හිතන්න ඕනෙ මොනවා ගැනද? වාර්ෂික පදය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා.

මාර්තු 7-13, 2016 සතිය සඳහා

12 “කියා නිම කළ නොහැකි දීමනාව” අගය කරමු

“කියා නිම කළ නොහැකි දීමනාවක්” යෙහෝවා දෙවි අපිට දීලා තියෙනවා. (2 කොරි. 9:15) මොකක්ද ඒ දීමනාව? යේසුස්ව ආදර්ශයට ගන්නත් අපේ සහෝදරයන්ට ආදරේ කරන්නත් හදවතින්ම සමාව දෙන්නත් දෙවි දුන්න ඒ තෑග්ග උදව් වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තරත් සිහි කිරීමේ කාලෙදී අපිට කරන්න පුළුවන් දේවල් ගැනත් මේ ලිපියේ කතා කරනවා.

මාර්තු 14-20, 2016 සතිය සඳහා

17 දෙවිගේ බලය අප ඔහුගේ දරුවන් බව දන්වයි

මාර්තු 21-27, 2016 සතිය සඳහා

22 ‘ඔබ සමඟ යන්න අපි සතුටුයි’

ස්වර්ගයේ ජීවිතේට ආරාධනාවක් ලැබිලා කියලා කෙනෙක් දැනගන්නේ කොහොමද කියලත් අභිෂේක ලත් කෙනෙක් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලත් මේ ලිපි දෙකෙන් බලනවා. ඒ වගේම අභිෂේක ලත් අයට තමන් ගැන හැඟෙන්න ඕනෙ කොහොමද කියලත් සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අයගේ ගාණ වැඩි වෙන එක ගැන අපි කරදර වෙන්න ඕනෙද කියලත් මේ ලිපිවලින් බලමු.

මාර්තු 28, 2016–අප්‍රියෙල් 3, 2016 සතිය සඳහා

28 දෙවි එක්ක හවුලේ වැඩ කරන එක සතුටක්!

යෙහෝවා දෙවි ඔහුගේ අරමුණ ඉටු කරන වැඩේට හවුල් වෙන්න කියලා වෙන අයටත් ආරාධනා කරනවා. ශුභාරංචිය ලොව පුරාම දේශනා කරනවා දකින්න ඔහු කැමතියි. ඒ වැඩේට හවුල් වෙන්න කියලා ඔහු අපිටත් ආරාධනා කරනවා. දෙවි එක්ක එකට වැඩ කරන එක ලොකු සතුටක් වෙන්නේ ඇයි කියලා මේ ලිපියෙන් බලමු.

කවරයේ පින්තූරය:

මැඩගස්කරය

මැඩගස්කරයේ මොරොන්ඩා ප්‍රදේශයේ කරත්තයක් පදවන කෙනෙකුට පුරෝගාමියෙක් බයිබල් පදයක් පෙන්නමින්

ප්‍රචාරකයන්

29,963

බයිබල් පාඩම්

77,984

සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව

1,35,122

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න