පටුන
3 ඔයාගේ සේවය හිමිදිරි උදේ පතිත වෙන පිනි බිඳු වගේද?
මැයි 30, 2016–ජූනි 5, 2016 සතිය සඳහා
5 විශ්වාසවන්ත අයට දෙවිගේ අනුමැතිය ලැබෙයි
අමාරු අවස්ථාවල වුණත් යෙප්තාට සහ එයාගේ දුවට විශ්වාසවන්තව ඉන්න උදව් වුණේ මොකක්ද කියලත් අපි කරන ඕනෑම කැප කිරීමකට වඩා දෙවිගේ අනුමැතිය ලබන එක වටින්නේ ඇයි කියලත් මේ ලිපියේ පෙන්නනවා.
10 සිතින් මවාගන්න තියෙන හැකියාව ඥානවන්තව පාවිච්චි කරන්න
ජූනි 6-12, 2016 සතිය සඳහා
13 “විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි”
සදාකාල ජීවිතේ ලබාගන්න නම් අපි අවසානය දක්වාම විඳදරාගන්න ඕනේ. විඳදරාගන්න උදව් වෙන දේවල් 4ක් ගැනත් විඳදරාගත්ත 3දෙනෙක් ගැනත් මේ ලිපියේ කතා කරනවා. විඳදරාගැනීමෙන් ඉටු වෙන වැදගත් කාර්යය මොකක්ද කියලත් විස්තර කරනවා.
ජූනි 13-19, 2016 සතිය සඳහා
18 නමස්කාරය සඳහා රැස් වෙන්න ඕනෙ ඇයි?
නිතිපතා රැස්වීම්වලට යන එක ලේසි නැති වෙන්න පුළුවන්. ඒත් නිතිපතා රැස්වීම්වලට යන එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද, ඒක අනිත් අයට උදව් වෙන්නේ කොහොමද කියලා පෙන්නලා දීලා රැස්වීම්වලට නිතිපතා යන්න මේ ලිපිය අපිව දිරිගන්වනවා.
23 ජීවිත කතාව - ලෝගුව හැරදා සත්‍යය වැලඳගත් සොහොයුරියන්
ජූනි 20-26, 2016 සතිය සඳහා
27 ලෝකය බෙදී වෙන් වී තිබුණත් අපි පැති නොගෙන ඉමු
අද තියෙන හුඟක් ආණ්ඩු පැති නොගෙන ඉන්න අපි අරන් තියෙන තීරණයට ගරු කළත් අවසානය ළං වෙන්න වෙන්න ඒක වෙනස් වෙන්න පුළුවන්. පැති නොගෙන දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න උදව් වෙන දේවල් 4ක් මේ ලිපියේ පෙන්නලා දෙනවා.