පටුන
ඔක්තෝබර් 24-30, 2016 සතිය සඳහා
ඔක්තෝබර් 31, 2016–නොවැම්බර් 6, 2016 සතිය සඳහා
8 ආශීර්වාද ලැබෙන කල් සටන අත්හරින්න එපා
පීඩා, හිතේ කරදර නිසා අපි අධෛර්යය වෙනවා. ඒත් යෙහෝවා දෙවි ඔහුගේ මහත් බලයෙන් අපිව දිරිගන්වන විදිහ, දිගටම විඳදරාගන්න අපිව ශක්තිමත් කරන විදිහ මේ ලිපිවලින් බලනවා. දෙවිගේ ආශීර්වාද ලබාගන්න අපි කරන සටන අත්හරින්නේ නැතුව ඉන්න පුළුවන් විදි ගැනත් බලමු.
14 පාලකයන් ඉදිරියේ ඔහු ශුභාරංචිය වෙනුවෙන් කතා කළා
නොවැම්බර් 7-13, 2016 සතිය සඳහා
17 ඔයා අඳින පළඳින විදිහෙන් දෙවිව ගෞරවයට පත් වෙනවද?
දෙවිගේ සේවකයන්ට ඕනෙ විනීතව, තැනට ගැළපෙන විදිහට අඳින්න. ඒ නිසා එයාලා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා. ඔයා අඳින විදිහෙන් දෙවිව ගෞරවයට පත් වෙනවද කියලා හිතන්න මේ ලිපිය ඔයාට උදව්වක්.
22 යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අපේම හොඳටයි
නොවැම්බර් 14-20, 2016 සතිය සඳහා
23 යෞවනයෙනි, ඔයාලගේ විශ්වාසය තව ශක්තිමත් කරගන්න
නොවැම්බර් 21-27, 2016 සතිය සඳහා
28 නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න දරුවාට උදව් කරන්න
දරුවන් හේතු ඇතුව දේවල් විශ්වාස කරන්න ඉගෙනගද්දී දෙවි ගැන තියෙන විශ්වාසය වැඩි වෙන්නේ කොහොමද? තමන්ගේ විශ්වාසයන් පැහැදිලි කරන්න දරුවන්ට පුළුවන් කොහොමද? දෙවි ගැන, බයිබලේ ගැන විශ්වාසයක් ඇති කරගන්න දරුවන්ට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? ඒ ගැන මේ ලිපිවලින් බලමු.