ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w16 නොවැම්බර් 2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w16 නොවැම්බර් 2 පි.

පටුන

3 ඒ වචනයට ලොකු අරුතක් තිබුණා!

දෙසැම්බර් 26, 2016–ජනවාරි 1, 2017 සතිය සඳහා

4 හැම දවසකම එකිනෙකාව දිරිගන්වන්න

අන් අයව දිරිගන්වද්දී අපිට ආදර්ශයට ගන්න පුළුවන් හොඳම දෙන්නා යෙහෝවා දෙවි සහ යේසුස්. පාවුලුත් නිතරම සහෝදර සහෝදරියන්ව දිරිගැන්නුවා. ඒ ආදර්ශ අනුකරණය කරනවා නම් පවුලේ අයට, සභාවේ අයට ඔයා කොච්චර ආදරේද, ඔයාට එයාලව කොච්චර වටිනවද කියලා එයාලට දැනෙයි.

ජනවාරි 2-8, 2017 සතිය සඳහා

9 දෙවිගේ වචනයට එකඟව සංවිධානය වුණු සෙනඟක්

ජනවාරි 9-15, 2017 සතිය සඳහා

14 දේවවචනය ඔයා කොයි තරම් අගය කරනවද?

දෙවිට නමස්කාර කරන අයව ඔහු හොඳින් සංවිධානය කරයි කියලා හිතන්න පුළුවන් ඇයි? දෙවිගේ සේවකයන්ට සංවිධානයක් විදිහට එක්සත්ව සේවය කරන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙන්නේ කොහොමද? දෙවිගේ සංවිධානයට අපි ළැදියි කියලා පෙන්නන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපිවලින් බලමු.

19 අතිවිශාල වැඩක්!

ජනවාරි 16-22, 2017 සතිය සඳහා

21 අන්ධකාරයෙන් ආලෝකයට කැඳවයි

ජනවාරි 23-29, 2017 සතිය සඳහා

26 අසත්‍ය උගන්වන ආගම්වලින් නිදහස්!

දෙවිගේ සෙනඟ මහ බැබිලෝනියේ වහලුන් වුණේ කවදද? එයාලා ඒකෙන් නිදහස ලැබුවේ කවදද? 1800 ගණන්වල අගභාගයේ හිටපු අභිෂේක ලත් අය බයිබලේ නිවැරදිව තේරුම්ගන්න ගත්තේ මොන වගේ උත්සාහයක්ද? මහ බැබිලෝනියට කිසිම විදිහකින් සම්බන්ධ නොවී ඉන්න බයිබල් ශිෂ්‍යයන් අදිටන් කරගත්තේ කොහොමද? ඒ ප්‍රශ්න ගැන අපි මේ ලිපි දෙකෙන් බලනවා.

31 අතීතයෙන් බිඳක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න