සූචිය 2016 වසරේ පළ වූ ‘මුරටැඹ’ ලිපි
ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග
අනාරක්ෂිත හැඟීම්වලින් ගොඩ එන්න, අංක 1
අවංක වෙන්න ඕන ඇයි? අංක 1
ඔයා ප්‍රඥාවන්ත කෙනෙක්ද? ඔක්.
ඕනෑම පැවරුමක් කරන්න, මාර්.
කනස්සලු වෙන්න එපා, අංක 1
තරහා නිවන ඖෂධයක්! (මෘදුකම), දෙසැ.
දියමන්තිවලටත් වඩා වටිනවා (අවංකකම), ජූනි
පාලකයන් ඉදිරියේ ශුභාරංචිය, සැප්.
රන්වලටත් වඩා අගනා දෙයක් (දෙවි දෙන ප්‍රඥාව), අගෝ.
සතුට අහිමි කරගන්න එපා, පෙබ.
සභාවේ අය වෙනුවෙන් සේවය කරන්න, මාර්.
සිද්ධස්ථානවලට ගිහින් වන්දනාමාන කිරීම, අංක 2
සිතින් මවාගන්න තියෙන හැකියාව, අප්‍රි.
සේවය පිනි බිඳු වගේද? අප්‍රි.
ජීවිත කතාව
අපි යහපත් ආදර්ශ අනුකරණය කළා (ටී. මර්ක්ලෙයින්), ඔක්.
දෑත් අහිමි වුණත් දෙවි ආදරෙයි (බී. මාටින්), අංක 6
යෙහෝවා දෙවි මගේ සවියයි (සී. රොබසන්), පෙබ.
ලෝගුව හැරදා සත්‍යය වැලඳගත්තා (එෆ්. සහ ඒ. ෆනෑන්ඩර්ස්), අප්‍රි.
වෙනස්කම් කරගත්තේ ඒ ඒ අයට අනුව හැඩගැහෙන්නයි (ඩී. හොප්කින්සන්), දෙසැ.
සේවය කරලා මම සතුට අද්දැක්කා (ආර්. පාකින්), අගෝ.
ජීවිත වෙනස් කළ පොතක්
කාන්තාවන්ට ගරු කරන්න ඉගෙනගත්තා (ජේ. එරෙන්බෝගන්), අංක 3
මං ගත කළේ දරුණු ජීවිතයක් (ඒ. ඩු ලා ෆ්වෙන්ටෙ), අංක 5
වැටිලයි මං නැඟිට්ටේ (ජේ. මුට්කා), අංක 4
සැනසීමෙන් ඉන්න දෙන්න (ඒ. බ්රෝජියෝ), අංක 1
පාඨකයන්ගෙන් ප්‍රශ්න
තෑග්ගක් හෝ සන්තෝසමක් දෙන එක සුදුසුද? මැයි
තීන්ත කූඩුවක් ඇති පුරුෂයා සහ ආයුධ අතැති පුරුෂයන් 6දෙනා (එස 9:2), ජූනි
දෙවිගේ බලය “සාක්ෂියක්” සහ “මුද්‍රාවක්” (2කොරි 1:21, 22), අප්‍රි.
“දෙවිගේ වදන්” මොනවද? (හෙබ්‍රෙ 4:12), සැප්.
මහ බැබිලෝනියේ වහලුන් වුණේ කවදද? මාර්.
සභාවට නැවත පිළිගද්දී සතුට ප්‍රකාශ කරන්නේ කොහොමද? මැයි
සාතන් යේසුස්ව ඇත්තටම දේවමාලිගාවට අරන් ගියාද? (මතෙ 4:5; ලූක් 4:9), මාර්.
පාඩම් ලිපි
අනිත් අයගේ අඩුපාඩුකම් නිසා දෙවිව අත්හරින්න එපා! ජූනි
අන්ධකාරයෙන් ආලෝකයට කැඳවයි, නොවැ.
අඳින පළඳින විදිහෙන් දෙවිව ගෞරවයට පත් වෙනවද? සැප්.
අපි පැති නොගෙන ඉමු, අප්‍රි.
අපේ දෙවි යෙහෝවා එකම දෙවියි, ජූනි
අසත්‍ය උගන්වන ආගම්වලින් නිදහස්! නොවැ.
එක්සත්කම රැකගන්න ඔයාත් දායක වෙන්න, මාර්.
එදිනෙදා දේ ගැන වද නොවී රාජ්‍යයට මුල් තැන දෙමු, ජූලි
‘ඔබ සමඟ යන්න අපි සතුටුයි,’ ජන.
“ඔබේ දෑත් සවිමත් කරගන්න,” සැප්.
ඔයාව සකස් කරන්න ශ්‍රේෂ්ඨ කුඹල්කරුට ඉඩ දෙනවද? ජූනි
කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම දෙවිට භාර දෙන්න, දෙසැ.
“කියා නිම කළ නොහැකි දීමනාව,” ජන.
කුඹල්කරු හැටියට යෙහෝවා දෙවි කරන දේ අගයමු, ජූනි
‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට දේශනා කරන්න,’ මැයි
ජීවනයට යන මාර්ගයේ දෙවි තම සෙනඟව ගෙන යයි, මාර්.
තව හොඳින් සේවය කරන්න අනිත් අයටත් උදව් කරන්න, අගෝ.
තීරණයක් ගන්න වෙද්දී, මැයි
දෙවි එක්ක හවුලේ වැඩ කරන එක සතුටක්! ජන.
දෙවි ප්‍රිය කරන දේවලට මනස යොමු කරන්න, දෙසැ.
දෙවි විවාහ සැලැස්ම ඇති කළේ ඇයි? අගෝ.
දෙවිගේ පොරොන්දු ගැන විශ්වාස කරන්න, ඔක්.
දෙවිගේ බලය අප ඔහුගේ දරුවන් බව දන්වයි, ජන.
දෙවිගේ මඟ පෙන්වීම් පතන අයට ආශීර්වාද කරයි, දෙසැ.
දෙවිගේ මහත් කරුණාව අගය කරන්න, ජූලි
දෙවිගේ මහත් කරුණාව ගැන හැමෝටම කියන්න, ජූලි
දෙවිගේ හැම සැපයුමකින්ම ප්‍රයෝජන ගන්න, මැයි
දෙවිට ළැදිව හිටපු අයව ආදර්ශයට ගමු, පෙබ.
දේවවචනය ඔයා කොයි තරම් අගය කරනවද? නොවැ.
දේවවචනයට එකඟව සංවිධානය වුණු සෙනඟක්, නොවැ.
නමස්කාරය සඳහා රැස් වෙන්න ඕනෙ ඇයි? අප්‍රි.
නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න දරුවාට උදව් කරන්න, සැප්.
පෞද්ගලිකත්වය වෙනස් කරන්න ඔයා තවමත් බයිබලේට ඉඩ දෙනවද? මැයි
බව්තීස්ම වෙන්න ඔයා ලෑස්තිද? මාර්.
බව්තීස්මයට සූදානම් වෙන්න පුළුවන් කොහොමද? මාර්.
මතභේද ආදරෙන් විසඳගන්න, මැයි
මහත් කරුණාව අගයන අය පාපයේ වහලුන් නෙමෙයි, දෙසැ.
යෙහෝවා දෙවි ඔහුව හැඳින්නුවේ “මාගේ මිතුරා” කියායි, පෙබ.
යෙහෝවා දෙවිගේ යාළුවන්ව ආදර්ශයට ගමු, පෙබ.
යෞවනයෙනි, විශ්වාසය ශක්තිමත් කරගන්න, සැප්.
වඩා වටින්නේ දෙවි එක්ක තියෙන බැඳීමයි, ඔක්.
“විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි,” අප්‍රි.
විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න, ඔක්.
විශ්වාසවන්ත අයට දෙවිගේ අනුමැතිය ලැබෙයි, අප්‍රි.
වෙනත් රටකින් ඇවිත් ඉන්න අයට ආදරෙන් සලකමු, ඔක්.
සටන අත්හරින්න එපා, සැප්.
සතුට පිරුණ යුග දිවියකට ඔවදන්, අගෝ.
සහෝදර ප්‍රේමය පෙන්නන්න අදිටන් කරගමු, ජන.
සැමවිටම යෙහෝවා දෙවිට ළැදිව ඉමු, පෙබ.
සේවය තව හොඳින් කරන්න ඔයාට පුළුවන්ද? අගෝ.
“සෝදිසියෙන් ඉන්න” ඕනෙ ඇයි? ජූලි
හැම දවසකම එකිනෙකාව දිරිගන්වන්න, නොවැ.
බයිබලය
යෙහෝවා දෙවි
දෙවිගේ නම, අංක 3
‘භය වෙන්න එපා, මම ඔයාගේ උදව්වට ඉන්නවා,’ ජූලි
යෙහෝවා දෙවි “ඔයා ගැන සැලකිලිමත්,” ජූනි
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ
අතිවිශාල වැඩක්! (සම්මාදම්), නොවැ.
කතා කරන කාර් එකක්! (බ්‍රසීලය), පෙබ.
කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඕෂනියාව, ජන.
කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඝානාව, ජූලි
දෙවිගේ මඟ පෙන්වීම් අපේම හොඳටයි (අද්දැකීම්), සැප්.
“දේවරාජ්‍යයේ ප්‍රචාරකයෙනි, අවදි වෙන්න!” (1937), නොවැ.
වැඩේ අත්හැරලා නැහැ (1වෙනි ලෝක යුද්දේ, ජර්මනිය), අගෝ.
සේවය පවරලා තියෙන්නේ කාටද? (සීඩා පොයින්ට්වල සමුළුව), මැයි
යේසුස්
විවිධ
අකුළන ලියවිලි, අංක 1
අනතුරු ඇඟවීම්වලට කීකරු වෙන්න, අංක 2
ආගමක් අදහන්නම ඕනෙද? අංක 4
ආගම් මිනිස්සු හදාගත්ත දෙයක්ද? අංක 4
ආදරය කරන කෙනෙක් මැරුණාම, අංක 3
කුරුලු ලොවෙන් ගුරුහරුකම්, අංක 6
කෙතක කිරිඳි වපුරන එක ඇත්තක්ද? ඔක්.
දාවිත් සහ ගොලියත්, අංක 5
දික්කසාදයට අවසර දුන් හේතු, අංක 4
දෙවි හැම යාච්ඤාවක්ම අහනවද? අංක 6
දේවරාජ්‍යය කියන්නේ මොකක්ද? අංක 5
“නායක පූජකයන්” කවුද? අංක 1
ප්රචණ්ඩත්වය නැති කාලයක්, අංක 4
මැරුණාම මොකද වෙන්නේ? අංක 1
“මේ යුද්දේ යෙහෝවා දෙවිගේ” (දාවිත්), අංක 5
යක්ෂයා කවුද? අංක 2
යන්න මම කැමතියි (රෙබෙකා), අංක 3
යාච්ඤා කරද්දී විශේෂ ඉරියව්වක් ඕනෙද? අංක 6
යුදෙව් ප්‍රධානීන්ගේ බලතල, ඔක්.
රෙදිපිළි හා සායම්, අංක 3
ලොකු අරුතක් තිබුණ වචනයක් (“දුවේ”), නොවැ.
විශ්වාසයන් බයිබලේට එකඟද? අංක 4
සැබෑ සහනය කොහෙන්ද? අංක 5
ස්වර්ගයේ ඉන්න අය හෙළි කරන දර්ශන, අංක 6