ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 අප්‍රියෙල් 2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 අප්‍රියෙල් 2 පි.

පටුන

මැයි 29, 2017–ජූනි 4, 2017 සතිය සඳහා

3 පොරොන්දු වුණොත් එය ඉටු කරන්න

ඔයා දෙවිට පොරොන්දු කීයක් දීලා තියෙනවද? ඒවාට එකඟව ජීවත් වෙන්න ඔයා ලොකු වෑයමක් දරනවද? ඔයා කැප වෙද්දී නැත්නම් විවාහ වෙද්දී වුණ පොරොන්දුවලට එකඟව ජීවත් වෙනවද? දෙවිට වුණ පොරොන්දු ඒ විදිහටම ඉටු කරපු යෙප්තාගෙත් හන්නාගෙත් ආදර්ශ ගැන මේ ලිපියෙන් අපි බලනවා. අපි දෙවිට වුණ පොරොන්දු ඉටු කරන්න ඒ ආදර්ශ උදව් වෙයි.

ජූනි 5-11, 2017 සතිය සඳහා

9 දේවරාජ්‍යය පැමිණෙද්දී අයින් වෙන්නේ මොනවද?

මේ ලිපියෙන් අපි බලන්නේ මේ පොළොවෙන් දෙවි අයින් කරන දේවල් 4ක් ගැනයි. ඒවා අයින් කළාම පොළොව සාමකාමී, සතුට පිරුණ තැනක් වෙන්නේ කොහොමද කියලත් බලනවා. අපිට තියෙන විශ්වාසය, දිගටම විඳදරාගන්න අපිට තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් කරගන්න ඒ තොරතුරු අපිට උදව් වෙයි.

14 ජීවිත කතාව - මම ක්‍රිස්තුස්ගේ හේවායෙක්

ජූනි 12-18, 2017 සතිය සඳහා

18 “මුළු පොළොවෙම විනිශ්චයකරු” සැමවිටම යුක්තිය ඉටු කරනවා

ජූනි 19-25, 2017 සතිය සඳහා

23 ඔයා යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන විදිහ තේරුම්ගත්ත කෙනෙක්ද?

අසාධාරණයක් වෙද්දී අපිට කොයි තරම් විශ්වාසයක් තියෙනවද, අපි කොයි තරම් නිහතමානීද, කොයි තරම් ළැදිද කියන දේ සෝදිසියට ලක් වෙන්න පුළුවන්. අතීතයේදී දෙවිගේ සෙනඟ අතරේ අසාධාරණකම් සිද්ධ වුණ අවස්ථා 3ක් ගැන අපි මේ ලිපි දෙකෙන් බලනවා. යෙහෝවා දෙවි වගේ යුක්තිගරුක කෙනෙක් වෙන්න ඒ උදාහරණ අපිට උදව් වෙයි.

ජූනි 26, 2017–ජූලි 2, 2017 සතිය සඳහා

28 ඔයා කැමැත්තෙන්ම කරන සේවයෙන් දෙවිව ප්‍රශංසාවට පත් වේවා!

යෙහෝවා දෙවිට අපෙන් කිසිම දෙයක් ඕනෙ නැහැ. ඒත් ඔහුගේ පාලනයට සහය වෙන්න අපි දරන වෑයම දකිද්දී ඔහු ඒ ගැන හුඟක් සතුටු වෙනවා. ඔහුට සේවය කරන්න අපි කැමැත්තෙන්ම ඉදිරිපත් වෙද්දී, ඔහුට කීකරු වෙද්දී දෙවි ඒක කොච්චර අගය කරනවද කියන දේ තේරුම්ගන්න උදව් වෙන සිද්ධියක් විනිශ්චයකරුවෝ 4වෙනි සහ 5වෙනි පරිච්ඡේදවලින් අපි බලනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න