ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 සැප්තැම්බර් 2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 සැප්තැම්බර් 2 පි.

පටුන

ඔක්තෝබර් 23-29, 2017 සතිය සඳහා

3 අපි අපිවම පාලනය කරගන්න ඉගෙනගමු

තමාව පාලනය කරගන්න එක ගැන හොඳම ආදර්ශය තියලා තියෙන්නේ යෙහෝවා දෙවි. ඔහුව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? තවත් හොඳින් ඔයාට ඔයාව පාලනය කරගන්න ඉගෙනගන්න පුළුවන් කොහොමද?

ඔක්තෝබර් 30, 2017–නොවැම්බර් 5, 2017 සතිය සඳහා

8 අනුකම්පාවෙන් පිරුණු යෙහෝවා දෙවි වගේ වෙමු

අනුකම්පාව තියෙන කෙනෙක් කොයි වගේද? යෙහෝවා දෙවි සහ යේසුස් ඒ ගුණාංගය 100%ක්ම පෙන්නලා තියෙනවා. දෙවිවත් යේසුස්වත් ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? එහෙම කරද්දී අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

13 ජීවිත කතාව - දෙවිට ළැදි සහෝදරයන් මට මොන තරම් ආශීර්වාදයක් වුණාද!

නොවැම්බර් 6-12, 2017 සතිය සඳහා

18 “අපේ දෙවිගේ වචනය සදහටම පවතියි”

නොවැම්බර් 13-19, 2017 සතිය සඳහා

23 ‘දෙවිගේ වදන් බලවත්ය’

බයිබලය තව තවත් භාෂාවලට පරිවර්තනය කරනවා. එහෙම කරන එක වැදගත් ඇයි? අපිට තේරෙන භාෂාවෙන් බයිබලය ලැබිලා තියෙන එක ගැන අපිට අගයක් තියෙන්න ඕනෙ ඇයි? බයිබලය ගැනත් ඒකේ කර්තෘ ගැනත් අපිට තියෙන අගය තව වැඩි කරගන්න මේ ලිපි උදව් වෙයි.

නොවැම්බර් 20-26, 2017 සතිය සඳහා

28 “ධෛර්යවත් වී අවශ්‍ය පියවර ගන්න”

දෙවිගේ සේවකයන්ට ධෛර්යය ඕනෙමයි. අතීතයේ හිටපු අයගෙන් අපිට මොනවාද ඉගෙනගන්න පුළුවන්? ධෛර්යවත්ව හරි දේ කරන්න යෞවනයන්ට, දෙමාපියන්ට, වැඩිහිටි සහෝදරියන්ට, බව්තීස්ම වුණ සහෝදරයන්ට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න