පටුන
3 ජීවිත කතාව - දෙවි අපෙන් ඉල්ලන දේ කරද්දී ආශීර්වාදවලින් අඩුවක් නෑ
නොවැම්බර් 27, 2017–දෙසැම්බර් 3, 2017 සතිය සඳහා
7 “ක්‍රියාවෙන් හා අවංකකමින් ප්‍රේමය පෙන්වමු”
යේසුස්ගේ අනුගාමිකයන් අතරේ සැබෑ ආදරේ තියෙනවා. “කුහකකමින් තොර” ආදරයක් පෙන්නන්න පුළුවන් පැති 9ක් ගැන මේ ලිපියේ කතා කරනවා.—2 කොරි. 6:6.
දෙසැම්බර් 4-10, 2017 සතිය සඳහා
12 “මා ආවේ කඩුවක් දීමට මිස සාමය දීමට නොවෙයි”
යෙහෝවා දෙවිගේ සේවකයෙක් වෙන්න අපි ගන්න තීරණය නිසා පවුලේ අයගෙන් විරුද්ධවාදිකම් එන්න පුළුවන්. හිතේ සාමය නැති කරගන්නේ නැතුව විරුද්ධවාදිකම් විඳදරාගන්න පුළුවන් විදි ගැන මේ ලිපියෙන් බලමු.
17 අරිමාතිය නම් නුවරේ උපන් යෝසෙප් ධෛර්යවන්තව පියවර ගත්තා
දෙසැම්බර් 11-17, 2017 සතිය සඳහා
21 සෙකරියා දැකපු දර්ශන අපිට වැදගත් ඇයි?
දෙසැම්බර් 18-24, 2017 සතිය සඳහා
26 අපිට රැකවරණය දෙන අශ්ව රථ සහ ඔටුන්න
මේ ලිපි දෙකේ සෙකරියා දැකපු 6වෙනි, 7වෙනි සහ 8වෙනි දර්ශන ගැන කතා කරනවා. දෙවිගේ පවිත්‍ර සංවිධානයේ සාමාජිකයන් වෙන්න ලැබුණ එක මොන තරම් ආශීර්වාදයක්ද කියලා 6වෙනි සහ 7වෙනි දර්ශනවලින් පැහැදිලියි. යෙහෝවා දෙවි සැබෑ නමස්කාරය ආරක්ෂා කරනවා කියන දේ 8වෙනි දර්ශනයෙන් ස්ථිර වෙනවා.