ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 නොවැම්බර් 2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 නොවැම්බර් 2 පි.

පටුන

දෙසැම්බර් 25-31, 2017 සතිය සඳහා

3 ප්‍රීතිමත් හඬින් ගයන්න!

අතීතයේ ඉඳන් ගීතිකා ගායනා කරන එක සැබෑ නමස්කාරයේ ප්‍රධාන අංගයක් වුණා. අනිත් අය ඉස්සරහා ගීතිකා කියන්න සමහර අය ලැජ්ජයි. බය නැති කරගෙන දෙවිට ප්‍රශංසා ගී ගයන්න ඉගෙනගන්නේ කොහොමද? සතුටින් දෙවිට ප්‍රශංසා ගී ගයන්න අපිට තියෙන හේතු ගැනත් ගායන හැකියාව දියුණු කරගන්න උදව් වෙන යෝජනා කීපයක් ගැනත් මේ ලිපියෙන් බලනවා.

ජනවාරි 1-7, 2018 සතිය සඳහා

8 යෙහෝවා දෙවිව ඔයාගේ රැකවරණය කරගන්න

ජනවාරි 8-14, 2018 සතිය සඳහා

13 යෙහෝවා දෙවි වගේ දයාවන්ත, සාධාරණ අය වෙමු

ආරක්ෂිත නුවරවල් පිහිටුවලා ඇති කරපු සැලැස්මෙන් වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්. බරපතළ වරදක් කරපු කෙනෙක්ට දෙවිගේ රැකවරණය ලබාගන්න පුළුවන් විදිහ 1වෙනි ලිපියෙන් බලනවා. දෙවිව ආදර්ශයට අරන් අනිත් අයට සමාව දෙන්නත් ජීවිතය අනර්ඝ දෙයක් විදිහට සලකන්නත් සාධාරණව වැඩ කරන්නත් පුළුවන් කොහොමද කියලා 2වෙනි ලිපියේ තියෙනවා.

18 “ත්‍යාගශීලී තැනැත්තාට ආශීර්වාද කරනු ලැබේ”

ජනවාරි 15-21, 2018 සතිය සඳහා

20 මේ සමාජයේ අය හිතන විදිහට හිතන්න එපා

ජනවාරි 22-28, 2018 සතිය සඳහා

25 කිසිම දෙයක් නිසා තෑග්ග අහිමි කරගන්න එපා

මේ ලිපි දෙකටම තොරතුරු අරගෙන තියෙන්නේ පාවුල් කොලොස්සි සභාවට දුන්න මඟ පෙන්වීම් පදනම් කරගෙනයි. මිනිසුන් අතර ජනප්‍රිය වෙලා තියෙන සමහර මත සාධාරණයි කියලා පේන්න තිබුණත් ඒවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් විදිහ ගැන පළවෙනි ලිපියේ කතා කරනවා. දෙවෙනි ලිපියෙන් බලන්නේ දෙවි දෙන්න යන ආශීර්වාද ලබාගන්න නම් අපි ඈත් වෙලා ඉන්න ඕනෙ මොන වගේ දේවලින්ද කියලයි.

30 අලුත් සභාවට හුරු වෙන්න අමාරුද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න