පටුන
අප්‍රියෙල් 2-8, 2018 සතිය සඳහා
3 නෝවා, දානියෙල්, යෝබ් පෙන්නපු විශ්වාසවන්තකම සහ කීකරුකම ආදර්ශයට ගන්න
අප්‍රියෙල් 9-15, 2018 සතිය සඳහා
8 නෝවා, දානියෙල්, යෝබ් වගේ ඔයාත් යෙහෝවා දෙවිව හඳුනනවාද?
නෝවා, දානියෙල් සහ යෝබ් මුහුණ දුන්නෙත් අද අපි මුහුණ දෙනවා වගේ අභියෝගවලට. දෙවිට විශ්වාසවන්තව, කීකරුව ඉන්න එයාලට උදව් වුණේ මොනවාද? එයාලා යෙහෝවා දෙවිව හොඳින් හඳුනගත්තේ කොහොමද? මේ ලිපි දෙකෙන් අපි ඒ ප්‍රශ්න ගැන බලමු.
13 ජීවිත කතාව - යෙහෝවා දෙවිට හැම දෙයක්ම කරන්න පුළුවන්
අප්‍රියෙල් 16-22, 2018 සතිය සඳහා
18 දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක් කොයි වගේද?
අප්‍රියෙල් 23-29, 2018 සතිය සඳහා
දෙවිගේ මඟ පෙන්වීමට යටත් කෙනෙක් කොයි වගේද කියලත් අතීතයේ හිටපු ඒ වගේ අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් පළවෙනි ලිපියෙන් බලනවා. දෙවිගේ මඟ පෙන්වීම් තව හොඳින් අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලත් එදිනෙදා ජීවිතේට ඒක උදව් වෙන්නේ කොහොමද කියලත් දෙවෙනි ලිපියෙන් බලනවා.