පටුන
ජූනි 4-10, 2018 සතිය සඳහා
ජූනි 11-17, 2018 සතිය සඳහා
8 නිදහස ලබා දෙන දෙවිට සේවය කරන්න
නිදහස කියන්නේ ලෝකේ පුරාම ඉන්න මිනිසුන් ලබාගන්න උත්සාහ කරන දෙයක්. නිදහස ගැන දෙවිගේ සෙනඟ විදිහට අපිට තියෙන්න ඕනෙ මොන වගේ අදහසක්ද? සැබෑ නිදහස මොකක්ද කියලත් ඒක ලබාගන්න පුළුවන් කොහොමද කියලත් මේ ලිපි දෙකේ කතා කරනවා. ඒ වගේම අපිට තියෙන නිදහස අපෙත් අනිත් අයගෙත් ප්‍රයෝජනය සඳහා යොදාගන්නේ කොහොමද, විශේෂයෙන්ම දෙවිට ගෞරවයක් ගේන්න ඒ නිදහස යොදාගන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.
13 වගකීම් දරන සහෝදරයෙනි, තිමෝතිගෙන් ඉගෙනගන්න
ජූනි 18-24, 2018 සතිය සඳහා
15 දිරිගැන්වීම් ලබා දෙන යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න
ජූනි 25, 2018–ජූලි 1, 2018 සතිය සඳහා
20 “වැඩි වැඩියෙන්” එකිනෙකාව දිරිගන්වමු
යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව දිරිගන්වපු විදිහත් ඔහුගේ සේවකයන් දෙවිව ආදර්ශයට අරන් අනිත් අයව දිරිගන්වපු විදිහත් මේ ලිපිවලින් බලනවා. වෙන කවරදාකටත් වඩා මේ කාලේදී එකිනෙකාව දිරිගන්වන එක අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ ඇයි කියලත් අපි බලනවා.
ජූලි 2-8, 2018 සතිය සඳහ
25 දෙවිට සේවය කරන්න තියෙන ඉලක්කය බොඳ කරගන්න එපා!
යෙහෝවා දෙවිව සතුටු කරන ඉලක්කය යෞවනයන්ට තියෙනවා නම් හුඟක් ප්‍රයෝජන අද්දකින්න එයාලට පුළුවන්. යෞවන වයසේදීම ඉලක්ක තියන එක වැදගත් ඇයි කියලත් ජීවිතේ මුල් තැන දේශනා සේවයට දෙන එක වැදගත් ඇයි කියලත් මේ ලිපියෙන් බලමු.